කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන මහතා සුවය ලබමින් සිටින බව කුරුණෑගල රෝහල කියයි. විසක් ශරීරගත වීමෙන් ඔහු රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරනු ලැබීය.
2025 නොවැම්බර් මස 04
707
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1739
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වාස් ගුණවර්ධන සුව අතට
ජයන්ත කලුතර Thursday, 02 February 2012 03:09 PM
ඉතා හොඳ පොලිස් නිලධාරියෙක්....... ඉක්මන් සුවය ලැබ චිරාක් කාලයක් සිරි ලකට සේවය කිරීමට හැකියාව ලැබේවා වාස් මහතාට බුදු සරනයි දෙවි පිහිටයි ඔබට ඉක්මන් සුව පතනවා
සුජීව - පොල්ගහවෙල Thursday, 02 February 2012 06:27 PM
ඔබට නවිරෝගී සුව..
බිමල් Thursday, 02 February 2012 06:29 PM
ඉක්මනින් සුවපත් වූ ඔබට දීර්ඝායුෂ ලැබේවා..
නෙල්සන් Thursday, 02 February 2012 06:36 PM
තව ජීවත් වෙන්න වාසනාව තියනවා..
හෆීල් Thursday, 02 February 2012 08:54 PM
එතුමාට ඉක්මන් සුවය ලැබේවා..
හේෂාන් Friday, 03 February 2012 09:07 AM
ඉක්මණින් සුවපත් වූ ඔබට දීර්ඝායුෂ ලැබේවා! ඉක්මන් සුවය ලැබ චිරාත් කාලයක් සිරි ලකට සේවය කිරීමට හැකියාව ලැබේවා
charana Friday, 03 February 2012 11:02 AM
වාස්ගුණවර්ධන මහතාට බුදු සරණයි දෙවි පිහිටයි...