IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වාස් ගුණවර්ධන ඇපැල් ගනී

බම්බලපිටියේ ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන නඩුව විභාග කිරීමට කොළඹ විශේෂ මහාධිකරණය ගත් තීරණය ඉවත දමන්නැයි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් හය දෙනෙක් අභියාචනාධිකරණයට අද පෙත්සමක් ඉදිරිපත් කළේය.

නඩුව විභාග කිරීමට ගත් තීරණය අහෝසි කර තමනට ඇප දෙන්නැයි ඔවුහු ඉල්ලා සිටිති.

වාස් ගුණවර්ධන, ලක්මිණි ඉන්දික බමුණුසිංහ, ගාමිණී සරත්චන්ද්‍ර, ආනන්ද පතිරගේ, ප්‍රියන්ත සංජීව, රංග දිසානායක හා රවිඳු වාස් ගුණවර්ධන මෙම ඇපෑල ඉදිරිපත් කළේය.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් තමන්ට එරෙහි නඩුව පොදු නීතිය යටතේ පැවරීම වැරදි බව ඔවුහු කියති.

ඔවුන් මහාධිකරණයට ඉදිරිපත් කළ විරෝධතාවය ඉවත දැමීම වැරදි බවත්, මහාධිකරණයේ විනිසුරුවරු තිදෙනාට තමනට එරෙහි නඩුව විභාග කිරීමට අධිකරණ බලයක් නැති බවත් ඔවුහු කියා සිටිති.



අදහස් (0)

වාස් ගුණවර්ධන ඇපැල් ගනී

උපාලි Friday, 12 September 2014 12:31 AM

නඩු කියන කියන තරමට නීතිය පොලිෂ් වෙනවලු. ඉස්කෝලේ වත්තේ අඹ කැඩුවම කොල්ලට දඬුවම් කලයුත්තේ ඉස්කෝලේ නීතිය යටතේ විදුහල්පති විසින්ද, නැත්නම් ගෙදර නීතිය යටතේ දෙමවුපියන් විසින්ද කියන මේ නීති ප්‍රශ්නය විසඳගන්න හොඳ අවස්තාවක්. (නදී)

:       0       0

අනුර ඩබ්ලිව් සෙනවිරත්න Thursday, 11 September 2014 12:14 PM

මෙච්චර මිනි මරලා හොයාගන්න කරුණු කාරනා තියන එකේ මොන ඇපෙල් ද (නදී)

:       0       0

වසන්ත Thursday, 11 September 2014 12:46 PM

ඇප ලැබෙයිද? (නි)

:       0       0

මහින්ද Thursday, 11 September 2014 01:37 PM

ඔය ඔක්කොම මෝඩ කතා මතකද සරත් ෆොන්සේකාට කරපු අසාදාරණය. වාස් ගුනවර්දනත් ඒ කාලේ ආණ්ඩුවට කඩේ ගියා. කලදේ පලදේ. (නදී)

:       0       0

නැනී Thursday, 11 September 2014 03:22 PM

ඔහොම ගිහින් වාස් ගුනවර්ධන ඕස්ට්‍රේලියාවේ ඇපල් කනවා කියලත් ආරංචි වෙයි කතු තුමෝ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site