IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වාස් ගුණවර්ධන අදත් උසාවි ගෙනැවිත්

සියාම් නම් ධනවත් ව්‍යාපාරිකයා ඝාතනයේ සැකකරුවකු වන හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන හා පස් ප‍්‍රවාහන බලපත‍්‍රයක් නිකුත් කිරීමට බෙන්තොට ප‍්‍රාදේශීය සභාපතිගෙන් රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ගත්තැයි සැකපිට වලල්ලාවිට ප‍්‍රාදේශීය සභාපති උදේනි අතුකෝරාල රිමාන්ඞ් බාරයේ සිට වෙන වෙනම කොළඹ අලූත්කඬේ මහේස්ත‍්‍රාත් උසාවියට ඉදිරිපත් කරනු ලැබූහ.

 



අදහස් (0)

වාස් ගුණවර්ධන අදත් උසාවි ගෙනැවිත්

හෙට්ටි අමිළ Tuesday, 09 July 2013 10:24 AM

හංගපු ආයුද එහෙම පෙන්නන්න ගෙනියන්න බැරිද?(නදී)

:       0       0

වරුණ Tuesday, 09 July 2013 10:34 AM

කොහොමද අස්චාර්ය ප්‍රාදේශීය සභා ත්‍රස්තවාදය හා පොලෝසියේ දවල් මිගෙල් රෑ දැනියෙල් සෙල්ලම්?(නදී)

:       0       0

ලුම්බිණි Tuesday, 09 July 2013 11:12 AM

තව ටික කලකින් මේ අය විතරක්ම වේවි උසාවියේ නඩු වලට ඉදිරි පත් කරන්න වෙන්නේ. (අ)

:       0       0

වරුණ Tuesday, 09 July 2013 11:41 AM

දනගස්සපු එක්කෙනාටත් බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි ආයේ ඉල්ලන්න නාම යෝජනා දෙනවා කියන්නේ.බලමු මිනිස්සු මෙයාට චන්දෙ දේවිද කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 315 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site