IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වාස් ගුණවර්ධනත් උසාවියේ

බම්බලපිටියේ ව්‍යාපාරික සියාම් ඝාතනයේ වැරදිකරුවූ මරණ දඬුවම නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන අද (8) වෙනත් නඩුවක් වෙනුවෙන් අලුත්කඩේ උසාවියට ගෙන එනු ලැබීය.

රහස් පොලිස් පරීක්ෂක ශානි අබේසේකර මහතා ද අධිකරණයට පැමිණ සිටියේය.

සියාම් ඝාතන නඩුවේ පරීක්ෂණ කරද්දී වාස් ගුණවර්ධන තමාට මරණීය තර්ජන කළැයි ශානි අබේසේකර මහතා ගේ පැමිණිල්ලක් අනුව නඩුවක් ද ගොනු කර තිබිණි.

4fb022414d359da8c5396704b6df63c01a1b3c849b08b2d8252504cd0c10f642 0060f70e27a672958a6fe2064ae33fd67c598d36d68cf7aa3a6b8163d471aa0d b52d14e00b6722f0020d6f8afd17e1e1d5a5b023285bd6c3ca42584a82bd5e5e d2229d2e63ac0629334c6db6dad7a29398309713d639c4777ad43899b12d06f8



අදහස් (0)

වාස් ගුණවර්ධනත් උසාවියේ

සඩ්ස් Tuesday, 08 March 2016 09:33 AM

පව් කියලත් හිතෙනවා. (ර)

:       0       0

බෙන්තර මහේෂ් Tuesday, 08 March 2016 09:39 AM

ඉස්සර අපි නිතරම අහන්නේ චමින්ද වාස් ගැන විතරයි. දැන් ඊට වඩා ප්‍රසිද්ධ වාස්ලා දෙන්නෙක් ඉන්නවා. (ර)

:       0       0

දිල්ප් Tuesday, 08 March 2016 09:48 AM

අනේ අපොයි බලය අයුතු විදිහට පවිච්චිකලම ඕක වෙනවා දැන් කීපදෙනෙක්ම මේ පාඩම අපිට කියදීල තියනවනේ (කෞ)

:       0       0

සුමිත්‍රා බස්නායක Tuesday, 08 March 2016 11:14 AM

වාස් කියන්නේ හුගක් හොද පුද්ගලයෙක්. එත් වැරදෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ... පව්.! (ර)

:       0       0

මධුර Tuesday, 08 March 2016 12:05 PM

හොඳ නෝනා කෙනක් හිටියනම් මෙතුමා පොලිස්පති කෙනෙක් (බ)

:       0       0

සහන් Tuesday, 08 March 2016 08:16 AM

ඇඳුමට අනුව නම් මෙතුමා ඇල් වතුරත් නිවල බොන කෙනෙක් වගේ. දැක්කම හිත නිවෙනවා. මම කිව්වේ ඇඳුම... (ර)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Tuesday, 08 March 2016 08:12 AM

රහස් පොලිස් පරීක්ෂක ශානි අබේසේකර කියන්නේ ධන බලයට නිල බලයට නැමෙන්නේ නැතිව නිතිය අකුරටම ක්‍රියාත්මක කරන අවංක පොලිස් නිලධාරියෙක්. (ම)

:       0       0

සෑම් Tuesday, 08 March 2016 08:24 AM

ශානි අබේසේකර කියන්නේ ෂර්ලොක් හෝම්ස් ට නොදෙවෙනි රහස් පරීක්ෂකයෙක් (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site