මාස හතරකට වැඩි කළක් පැවැති නියඟය දුරු කරන ලෙස ඉල්ලා රංගිරි දඹුල් රජමහා විහාරවාසී මහා සංඝරත්නය දඹුල්ල අවට ගම්වල වැසි පිරිත දේශනා කරමින් චාරිකා කළහ.
ඉනාමළුවේ සුමංගල රංගිරි දඹුලු පාර්ශවයේ මහා නායක මාහිමියන්ගේ අනුශාසනා පරිදි දානීගම ආනන්ද හිමි හා හල්මිල්ලෑවේ පේමරතන හිමියෝ මේ වැඩපිළිවෙළ මෙහෙය වුහ.
2025 දෙසැම්බර් මස 18
499
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැසි ඉල්ලා දඹුල්ලේ වැසි පිරිත්
බන්දුල Wednesday, 23 April 2014 10:20 AM
වැසි පිරිත කියන්නෙ මොකක්ද? දන්න කෙනෙක් කරුණාකරලා පැහැදිලි කරල දෙන්න. ලොකු පිනක්. (ස)
චන්දන Wednesday, 23 April 2014 10:19 AM
ප්‍රේමරතන ලොකු හාමුදුරුවන් හා අනන්ද ලොකු හාමුදුරුවන් මේ කල පිංකම උතුමි පිංකමකි. ජනතාවගේ දුක දන්නා හිමියනි ඔබට දෙවි රැකවරණයි.(නදී)