IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වැසි ඉල්ලා අ‘පුරේ පූජාවක්

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය වාර්ශිකව වර්ෂාව ලබා දෙන ලෙස ඉල්ලා සිදු කරන පූජාවක් අද (26)  අනුරාධපුරයේ දී පැවැත්විණ

ලංකාවේ ජල විදුලිය නිපදවීමට යොදාගන්නා සියලුම ජලාශ වලින් ගෙන ආ  ජලය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කිරීමයි.

apura_2016327 apura_2016327-2 apura_2016327-3 apura_20163274

 

01-(1) 01-(2) 01-(7) 01-(9) 01-(10)



අදහස් (0)

වැසි ඉල්ලා අ‘පුරේ පූජාවක්

ප්‍රේම් Saturday, 26 March 2016 01:45 PM

මේ වැසි නොලැබීමටත් පසුගිය ආණ්ඩුව වගකියන්න ඕනෑ කියලා කවුරුවත් කියන්නේ නැද්ද දන්නෙ නැහැ (නි)

:       0       0

අර්ජුන රණවන Saturday, 26 March 2016 03:45 PM

දේවෝ වස්සතු කාලේන - සශ්‍ය සම්පත්ති හේතුච - දීකෝ භවතු ලෝකෝච -රාජා භවතු ධම්මිකෝ (නි)

:       0       0

ඩිල්ෂාන් Sunday, 27 March 2016 10:58 AM

පවුකාරයෝ රට පාලනය කරන කොට ඔහොම තමයි. කොහොමටත් ශ්‍රී මහා බෝධීන්වහන්සේ ළඟට දුප්පත් සිංහල බෞද්ධයින්ට යන්න අවසර නැහැනේ. මිනීමැරුව, කුඩු ගෙන්නුව, රටේ දේපල විනාශ කළ කට්ටියට පමණයි බෝධීන්වහන්සේගේ උඩ මළුවට යන්න අවසර තියෙන්නේ. ඉතින් වතුර ලැබෙයිද? (බ)

:       0       0

අතුල Sunday, 27 March 2016 01:11 PM

මේවා මහා විකාර වැඩ රටේ මිනිසුන්ව තව තවත් අගාදයට අද දමන මේවගේ මැටි මෝල් රැලකගෙන් රටකට මොනවා බලා පොරොත්තු වෙන්නද රටේ මිනිස්සුන්ව හුරු කරන්නේ දෙවියන් පස්සේ යක්කු පස්සේ ග්‍රහයෝ පස්සේ ගිහින් හිගමන් යදින්න තව කොටසක් මුළු රටේ ම ධනය හොරකම් කරලා දැන් දේවාල ගානේ පොල් ගහනවා මෙහම විකාර දකින කොට ඇති වෙන කල කිරීම අප්‍රමානයි (බ)

:       0       0

සුරේන් Sunday, 27 March 2016 04:08 AM

බුද්ධ චීවරයට අත තැබූ විට වන්නේ ඔහොම තමයි ,කැළණිතිස්ස රජ්ජුරුවෝ හාමුදුරු කෙනෙක්ව තෙල් කටාරමකට දමා අපවත් කිරීමේ පාපයට මුහුද ගොඩ ගැලූ බව සදහන්ය ,එට්කා හා ලංකාවට වින කරන තවත් වැඩ කරන කොට මේවා අමුතු දේ නෙවෙයි (රේ)

:       0       0

අතුල Sunday, 27 March 2016 01:17 PM

සමහර පිස්සන්ට මේවා තේරෙන්නෙම නැහැ මේ රටේ වනගහනය හැම රජයක් යටතේම ඉතා අකාරුණිකව විනාශ මුඛයට දැමුවා අනෙක පහත බිම් ගොඩකරනවා ජලය රදා පවතින්නේ කොහොමද (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site