දිවයිනේ නිරිතදිග කොටසේ වැසි ඇති වීමේ හැකියාව අඩු වන බවත් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි
‘දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශ වල විටින් විට නිරිත දෙසින් හමන තද සුළං බලාපොරොත්තු විය හැකියි.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 20/06/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
33 |
26 |
90 |
65 |
වැසි ස්වල්පයක්. |
|
මඩකලපුව |
35 |
26 |
80 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
කොළඹ |
31 |
25 |
95 |
75 |
වැසි වාර කිහිපයක්. |
|
ගාල්ල |
30 |
25 |
90 |
80 |
වැසි වාර කිහිපයක්. |
|
යාපනය |
32 |
27 |
80 |
70 |
වැසි ස්වල්පයක්. |
|
මහනුවර |
29 |
22 |
95 |
75 |
වැසි වාර කිහිපයක්. |
|
නුවරඑළිය |
18 |
14 |
95 |
85 |
වැසි වාර කිහිපයක්. |
|
රත්නපුරය |
32 |
24 |
95 |
80 |
වැසි වාර කිහිපයක්. |
|
ත්‍රිකුණාමළය |
34 |
26 |
80 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
මන්නාරම |
33 |
27 |
85 |
75 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
2025 දෙසැම්බර් මස 18
10
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැසි අඩුවන ලකුණු