IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වැස්ස පාරවලුත් වහයි

කොළඹ හා අවට මහ වැස්සෙන් දෙල්කඳ, පට්ටියහන්දිය, කොහුවල ප්‍රදේශ කිහිපයක්,නාවල වටරවුම, පරණ කැස්බෑව පාර  යටවී  ඇතැයි මිරිහාන පොලිසිය කියයි.

හෝටන් පෙදෙස සිට රාජගිරිය දක්වා පාර වසා ඇත.

නෙළුව මානානේ ද ගංවතුරු ගලා ඇත.

මේ අතර මහනුවර  ප්‍රදේශයට ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන්  පේරාදෙණිය සාරානන්ද මාවතේ මැද ඇළ උතුරා කොළඹ නුවර මාර්ගය අසල සිට පැණිදෙණිය දක්වා කිලෝමිටර් භාගයක පමණ දුරක් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා  ඇති විය.

DSCN1253[1] DSCN1259[1] DSCN1261[1] DSCN1266[1]

ජායාරුප - ප්‍රියන්ත ජයවික්‍රම

DSC_6414 DSC_6415 DSC_6427 DSC_6462 DSC_6469

 

ජායාරූප හා විඩියෝ - ශාන්ත රත්නායක

rain_2015128 rain_2015128-2 rain_2015128-3

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා

kandy_2015129122 kandy_2015129123 kandy_2015129124

ඡායාරූප - සෙනරත් බණ්ඩාර



අදහස් (0)

වැස්ස පාරවලුත් වහයි

තෙහාන් Tuesday, 08 December 2015 12:16 PM

අන්තිම පින්තුරේ ඉන්න පොලිස් නිලධාරීන් බලන්න. තමන්ගේ ගැන හෝ තමන්ගේ පවුලේ අය ගැන බලනවට වඩා මෙතුමන්ට පාරේ ඉන්න මගීන්ගේ ආරක්ෂාව ලොකුයි. මගෙන් උණුසුම් සුභ පැතුම් ඔබ තුමන්ට. මේවගේ ගොඩක් දෙනා ඉන්න බව අපි දන්නවා. හැමෝටම ස්තුතිය පුදමි.! (ර)

:       0       0

තෙහාන් Tuesday, 08 December 2015 12:21 PM

සමහර විට මෙයාලගේ ගෙවල් තෙමෙනවත් ඇති. වතුරට යට වෙලත් ඇති. ඒ වුනත් රාජකාරිය අකුරටම. ඔබට තුති.! (ර)

:       0       0

රාජකරුණා Tuesday, 08 December 2015 05:00 PM

මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳන් සොබාදහම අඬනවා ඉවරයක් නැතුව. මම කියන්නෙ බොරුද කියලා පොඩ්ඩකක් මතක් කරලා බලන්න. (ස)

:       0       0

සේන Tuesday, 08 December 2015 07:01 PM

ගෝඨාභය හිටපු ආරක්ෂක ලේකම්තුමා ඉවත්ව ගොස් තාම අවුරුද්දක්වත් ගියේ නැහැ. දැන් කොළඹ පාරවල් පොඩි වැස්සටත් යටවෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site