IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වැස්ස කල්පිටි ගොවියා බඩගින්නේ තබයි

කල්පිටිය අර්ධද්වීපයේ ගෝවා, බණ්ඩක්කා, රතු ලූනු, මෑ කරල් මිරිස්, වගාවනට වැස්සෙන් හානි සිදුවී ඇතැයි ගොවියෝ කියති. පුත්තලම ආපදා කළමණාකරන ඒකකය පවසනුයේ අක්කර සියයක පමණ එළවළු කොටුවල වැසි ජලය රැදී තිබීම මීට හේතුව බවයි.

10 11 12 13 14 15

 



අදහස් (0)

වැස්ස කල්පිටි ගොවියා බඩගින්නේ තබයි

දලුගම Friday, 01 January 2016 05:15 AM

ගොවියෝ ගිනි ගණන් වලට විකුණන්නේ නැහැ, අතරමැදි වෙළෙන්දෝ මිසක්. අනේ සුලෝ! (නි)

:       0       0

සුලෝචන Thursday, 31 December 2015 08:25 PM

එයාලා කොහොමත් එළවළු විකුණන්නේ ගිනි ගණන් වලටනේ. ඒකෙන් ඔය පාඩුව පිරිමහගනීවී. ලෝකයේ මොන රටකත් නැති විදිහට දැන් ලංකාවේ එළවළු වල මිල වැඩියි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site