2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැස්ස කැලණිවැලියත් නවත්වයි
අමල් Tuesday, 08 December 2015 01:04 PM
ඔය කළුගල අහක්කරලා කොච්චිය යන්න පාර හදලා දෙමු. (ර)
කුමාර් (ගල්ෆ්) Tuesday, 08 December 2015 02:01 PM
අන්දරේට එන්න කීවානම් ගල උස්සලා අයින්කරන්න තිබුනා. (බ)
සචිත් Tuesday, 08 December 2015 05:48 PM
මාත් උදේ හවස කැලණිවැලි කෝච්චියේ යන කෙනෙක්. කිසිම පහසුකමක් නෑ. හැමදාම පරක්කු වෙනවා. මොකක් හරි එකක් වෙලා. බොරු වියදම් නැතුව මේ පාර හරියට හදන්න. කොලඹ වාහන තදබදය නිකන්ම අඩු වෙනවා. (ස)
හංසනී Thursday, 10 December 2015 07:55 AM
අදවත් වැස්ස නතර වෙයිද.? (ර)
දිනේෂ් Wednesday, 09 December 2015 12:01 AM
කඩුවෙල පැත්තේ ගල්කොරිකාරයෝ පිරිලා. එයින් එක් කෙනෙකුට කිවුවා නම් නිකම්ම ඔය පාර සුද්ද කරගන්න තිබුනා. (නි)
ලසන්ත Wednesday, 09 December 2015 04:39 AM
ලංකාවේ තියෙන නරකම දුම්රිය සේවය තමයි කැළණි වැලි (බ)