(යොහාන් භාසුර)
ඕස්ට්‍රේලියාවේදී ලබන මස 16 වැනිදා ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2022) ශූරයන්ට ඇමරිකානු ඩොලර් මිලියන 1.6 ක් හෙවත් රුපියල් කෝටි 58 කට ආසන්න මුදල් ත්‍යාගයක් පිරිනැමෙන බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) පවසයි.
එහි අනුශූරයන්ට ඩොලර් ලක්‍ෂ 8 ක් හෙවත් රුපියල් කෝටි 29 කට අධික ත්‍යාගයක් හිමි වන බව ද අයි.සී.සී. වැඩි දුරටත් සඳහන් කරයි.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
විස්සයි 20 ලෝක ශූරයන්ට කෝටි 58 කට ත්‍යාගයක්