කොළඹ වෙස්ලි විදුහල හා මොරටුව ශාන්ත සේබස්තියන් විදුහල අතර මොරටුව ද සොයිසා කී‍්‍රඩාංගණයේදී පැවති තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය. වෙස්ලි විදුහලේ මිගාර වික‍්‍රමසිංහ (73) සහ බාසිත් මුසම්මිල් (68) එක්ව 9 වැනි කඩුල්ල සදහා ලකුණු 138 සම්බන්ධතාවයක් ගොඩනැගු හෙයින්තරගය ජය පැරදුමේන් තොරව අවසන් කිරිමට සමත් විය. ශාන්ත සෙබස්තියන් පළමු ඉනිම 201 (අනුක් ප‍්‍රනාන්දු 51, සංගීත් කුරේ 32, අවිෂ්ක ප‍්‍රනාන්දු 18, තුෂාර කරුණාරත්න 47/3, අෂේන් ෆොන්සේකා 31/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 6 දැවි 221 (අනුෂ්ක පෙරේරා 80, එල්. ජයදේව 64, බාසිත් මුසම්මිල් 28/4) වෙස්ලි 249 (මිගාර වික‍්‍රමසිංහ 73, බාසිත් මුසම්මිල් 68, අෂේන් ෆොන්සේකා 32, අෂාල් කාරියවසම් 24, සදීම් තවුෆික් 18, සනිතද ද මැල් 59/5, අමිල අපොන්සු 79/4).
2025 නොවැම්බර් මස 04
723
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වෙස්ලි - ශා සෙබස්තියන් තරගය විසඳුමකින් තොරව අවසන් වෙයි