ශ්රී ලංකා පාසල් රග්බි සංගමය මෙහෙයවන වන ‘සිංගර්’ කුසලාන අන්තර් පාසල් වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ (2012) වැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ ක‍්‍රීඩා කරන වෙස්ලි විදුහල පළමු ජය ලැබීමට සමත් විය. රත්මලාන ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී අද (19) පැවැති තරගයේදී වෙස්ලි විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 42-0 කින් කොළඹ නාලන්දා විදුහල පරාජය කළහ.
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
202
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙස්ලි විදුහලට 42-0 ක ජයක්