ගැටුම් සමනය වී නැඟි එන ආර්ථිකයට හිමිකම් කියන ශ්‍රි ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් රජය ගන්නා උත්සහය ජපානය හැම විටම අගයන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනෙවි සුගනුමා පැවසීය.
ජපානය නිදහසින් පසුව ශ්‍රී ලංකාවේ සංවර්ධනයට රුපියල් කෝටි 150000 පමණ සංවර්ධන ආධාර ලබාදී ඇති බවද ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 18
543
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1069
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වසර 67 ට ජපානයෙන් බිලියන 1500ක්
සේන Tuesday, 22 December 2015 12:36 PM
අපි එමමුදල වඩා වාහන මිලදීගෙන ඇති නේද ? (කෞ)
ඉන්දික Tuesday, 22 December 2015 02:41 PM
ජේ ආර් ජයවර්ධන ජනාදිපතිතුමා නිසා මේ ගොල්ලන්ට කොච්චර සල්ලි ඉතුරුද (කෞ)
සිල්වා Tuesday, 22 December 2015 03:53 PM
මේ මුදල්වලින් රටේ ආර්ථිකය ගොඩ නැගීම රජයේ වගකීමක් ! (කෞ)