IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වසර 25ක්ම හොරට වාහන පදවයි

වසර 27ක් තිස්සේ ව්‍යාජ රියැදුරු බලපත්‍රයකින් විවිධ වාහන පැදවූ බව කියන කොන්ත්‍රාත්කාර ව්‍යාපාරිකයකු බණ්ඩාරගම ගැලනිගම දී සැකපිට අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.

 



අදහස් (0)

වසර 25ක්ම හොරට වාහන පදවයි

ප්‍රදීප් Friday, 03 May 2013 01:17 PM

එකත් ගිනස් වාර්තාවක්. එයාට හොද තෑග්ගක් දෙන්න පොලිසියට දැනගන්නත් එක්ක. (ත)

:       0       0

රිස්වාන් ඩුබායි Friday, 03 May 2013 01:58 PM

මේකෙන් පෙනෙන්නේ අපේ පොලිසිය කොච්චර දුර්වලද කියලා... (නි)

:       0       0

සිසිලියා Friday, 03 May 2013 11:00 AM

ඉතින් අනේ වසර 25 ක්ම වාහන පැදෙවුවා නම් අලුතෙන් හොඳ ලයිසන් මොකටද? (නි)

:       0       0

කසුන් ධර්මවංශ Friday, 03 May 2013 11:11 AM

බලාගෙන ගියාම සිසිලියගේ කතාවත් ඇත්ත. (නි)

:       0       0

කැලුම් Friday, 03 May 2013 11:14 AM

ලයිසන් තියන අයට වඩා හොඳට පදවනවා ඇති. ඒකනේ පොලිසියෙන් අල්ලලා නැත්තේ අවුරුදු 25 ක් යනකම්. (නි)

:       0       0

හේරත් Friday, 03 May 2013 11:16 AM

අනතුරු වාර්තා නැතුනම්, පුරුද්දක් ලෙස අවුරුදු 25 සේවය හොඳින් කර ඇත්නම් හොඳම විනිත රියදුරා ලෙස නම් කර පිළිගැනීමක් සුදුසුය. මෙයට වැඩි පළපුරුදු රියදුරන්ද නැත්තේම නොවේ. (නි)

:       0       0

ධම්මික Friday, 03 May 2013 06:17 PM

ඔය අල්ලපු පොලීසියේ කට්ටියගේ රථවාහන පැදවීමේ හැකියාව අපි හොඳට දැකල තියෙනවා. 1. රජයේ වාහන අයුතුලෙස පුද්ගලික පාවිච්චිය 2. තනි ඉර කැප මාර්ගයේ අනිත් පසින් පැදවීම 3. අනෙකුත් මාර්ගය භාවිතා කරන්නන්ට තර්ජන ගර්ජන කිරීම 4. ආරක්‍ෂිත හිස්වැසුම් නොමැතිව යතුරපැදි පැදවීම 5. මාර්ග නීති කඩකිරීම 6. කහ ඉරි උඩ පොලීසියේ වාහන නැවත්වීම 7. අසාධාරණ චෝදනාවන්ට විරුද්ධ වූ විට රාජකාරියට බාධා කලයි බොරු නඩු දැමීම... 8. මාර්ගය මැද පොලීසියේ වාහන නැවැත්වීම තව ලියන්න පුළුවන් ඕනෑ තරම්... මේ සේරම බලාගන්න පුළුවන් නුගේගොඩ සුපර් මාර්කට් එක ළඟ හන්දියට ගියානම්... (නි)

:       0       0

ඩඩ්ලි Friday, 03 May 2013 12:32 PM

අවුරුදු 25ක් පොලිසිය මොකද කළේ? නැත්නම් අවුරුදු 25 කට පස්සෙද වාහනය පැදෙව්වේ (නි)

:       0       0

චතුල වෙරෝනා Friday, 03 May 2013 12:37 PM

වසර 25ක් කිසිම වැඩක් නොකරපු දේශපාලුවො ඉන්න එකේ ඕවත් වැඩද? (නි)

:       0       0

හේවාවිතාරණ Friday, 03 May 2013 12:49 PM

ඔහුගේ ගෙදරටම ගොස් වාහන බලපත්‍රයක් ප්‍රධානය කළ යුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site