IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


වසර 25කට පසු කඳවුරක් නගරයක් වෙයි

1991 වසරේ සිට යුද්ධය අවසන් වනතුරු පවුල් 10,000 ක පමණ සාමාජිකයන් ජීවත් වූ ආසන්න ප්‍රමාණයක් ජීවත් වූ වව්නියාව සිදම්බරපුරම් අනාථ කඳවුර සිදම්පර නගර් නමින් නම් කොට එහි වැසියන්ට ඉඩම් ඔප්පු ලබා දීමට අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් හා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් ආහ.

ඉඩම් නොතිබූ පවුල් 193 ක් මෙසේ කඳවුරේම නැවතී සිටියහ.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් ඇතුළු පළාත් සභා මැති ඇමැතිවරු වව්නියාව දිසාපති එම්.බී. පුෂ්පකුමාර මහතා ද එහි ආහ.

01630 05630 08630 10630



අදහස් (0)

වසර 25කට පසු කඳවුරක් නගරයක් වෙයි

රද්දොළුවේ රොහාන් Friday, 01 July 2016 01:09 AM

බොහොම හොඳයි. මේ බෙදුවා මදි, තව බෙදන්න. මේ දකුණේ තියෙනවා හිස් ඉඩම් වගයක්. ඒවත් දීල දාන්න. (නි)

:       0       0

ජනිත් Friday, 01 July 2016 02:47 AM

මම නම් මේකේ වැරැද්දක් දකින්නෙ නැහැ (නි)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Friday, 01 July 2016 03:22 AM

උතුර හෝ වේවා දකුණ හෝ වේවා රටේ ජනතාවගේ නිවාස සහ ජීවන ප්‍රශ්න විසඳීම පවතින රජයේ වගකීමක්. (නි)

:       0       0

රසික Friday, 01 July 2016 03:44 AM

රජයේ ඉඩම්වල පදිංචි ජනතාව විටින් විට ඔප්පු ලබා දෙනවා. විවිධ රජයන් යටතේ ස්වර්ණ භූමි, ජය භූමි, රන් බිම වගේ විවිධ නම් ඒවාට භාවිතා කරනවා. (ම)

:       0       0

නිලාන් Friday, 01 July 2016 03:53 AM

රද්දොළුවේ රොහාන්, මහින්ද දුන්නා නම් හරි නේද? එතකොට දේශප්‍රේමය, නැත්නම් බෙදුම්වාදය (නි)

:       0       0

ජිනා Friday, 01 July 2016 11:44 PM

රජය ගත් මෙම තීරණයට අපිත් එකඟයි (නි)

:       0       0

ජයනාත් Friday, 01 July 2016 11:44 PM

දකුණේ අප හොඳින් සිටියදී කොටි ත්‍රස්තවාදයෙන් කෙතරම් බැටකාපු ලංකා පුරවැසියන්ද මේ? මෙහි ගෞරවය හිටපු ජනපතිතුමන් වන මහින්ද, ආරක්ෂක ලේකම් ඇතුළු එකල සිටි ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු තම දිවි පරදුවට තැබූ රණවිරුවන්ට මෙන්ම 2001/2 දී දුරදක්නා නුවණින් අවදානම් තීරණයන් ගන්නා ලද වත්මන් අගමැති රනිල් මහතාටද හිමිවිය යුතුයි. මේ ජනතාවගේ හිමිකම නැවත ලබාදීමේ රජයේ වගකීම ඉටුකිරීම අගයමි..! මේ ජනයාගේ යටිතල පහසුකම්, ඉදිරි ගමන් මඟ ගැන මධ්‍යම රාජ්‍ය අවධානයට යොමුවිය යුතුයි. (නි)

:       0       0

හේවා Thursday, 30 June 2016 08:58 PM

කවුරු හින්දද කියලා රටවැසියන් දන්නවා (නි)

:       0       0

දුමින්ද Friday, 01 July 2016 08:31 AM

යුද්ධේ දිනීමේ පසු ප්‍රතිපලක්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 537 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 117 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 321 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site