දකුණු කොරියා සෞඛ්‍ය හා ආරක්ෂක ජාත්‍යන්තර පදනමේ අනුග්‍රහයෙන් 2009 මාර්තු 20 වැනි දින විවෘත කළ අවිස්සාවේල්ල මුලික රෝහල් ප්‍රතිකාර ඒකකය පිරිස් හිගය නිසා ඉකුත් 05 වැනිදා සිට වසා දමා ඇත.
දෙරටේ හුවමාරු වැඩපිළිවෙළක් යටතේ හෙඳ,හෙඳි හා උපස්ථායක හුවමාරු වැඩසටහනක්ද පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 18
602
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වසර හතරෙන් අවිස්සාවේල්ල රෝහලේ කෑල්ලක් වහයි
පෙරේරා Thursday, 10 October 2013 09:34 AM
ඒකට මොකද? පෙන්නන්නේ නම් හරියට ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ලෝකයේ මොනම රටකටත් දෙවැනි නැති ලෙසටයි (නි)
දර්ශන Wednesday, 09 October 2013 09:20 PM
සෞඛ්‍ය ඇමතිතුමනි ඔබ කොහිද?පිරිස් කළමනාකරණයේ දුර්වල කම, (දී)
චානක Wednesday, 09 October 2013 07:46 PM
ඔහොම යනකොට ඔක්කොම වහයි. ගෙවන ඉස්පිරිතාලේ අරලතියවී හොද ආරංචියක්(දිල්)
චතු Thursday, 10 October 2013 12:39 PM
අනුන්ගෙ අනුග්‍රහයෙන් හදපුඑක රැකගන්නවත් අපේ අයට බැරිඋනානේ (ත)
ධංන්ජනී Thursday, 10 October 2013 12:43 PM
මේ තරම් වටින දෙයක් ලැබිලත් ඒක රැක ගන්න දන්නේ නෑනේ(දිල්)