IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වසර දෙකට කුඩුකාරයො ලක්ෂ භාගයක්

පසුගිය දෙවසරේ දී හෙරොයින් කිලෝ 385ක් ඇතුළු ගංජා ඇතුළු සෙසු මත්ද්‍රව්‍ය කිලෝ 176718ක් සමග සැකකරුවන් 148966 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

හෙරොයින් කිලෝ 385ක් සමග අත්අඩංගුවට ගත් පිරිස 51334කි.

එක්වරකදී ඇල්ලූ වැඩිම හෙරොයින් තොගය වන කිලෝ 262ක් අත්අඩංගුවට ගත්තේ පසුගිය අගෝස්තු මාසයේය.



අදහස් (0)

වසර දෙකට කුඩුකාරයො ලක්ෂ භාගයක්

ලාල් ජකර්තා Sunday, 15 December 2013 08:19 PM

සිංහළ තරුණ පරපුර වනසන්න තව තවත් ගෙන්වන්න කුඩු කොන්ටේනර් ගනන්. ලේකම් කෙනෙක් උදව් කරාවි. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 15 December 2013 05:47 PM

"වසර දෙකට කුඩුකාරයො ලක්ෂ භාගයක්".ඔය තියෙන්නේ?(දිල්)

:       0       0

ටිකිරි බංඩා Sunday, 15 December 2013 06:09 PM

ලංකාවේ කුඩු ව්‍යාපාරය මේ යන විදියට නම් පිලිපීනයටත් වඩා බොහොමෙ වැඩියි වගේ. අපේ දරුවන්ගේ හෙට දවසට මොකද වෙන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 674 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site