IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘‘වසර දෙකකට පසුත් පොලිසිය පන්නනවා‘‘

පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ රතුපස්වල ගම්වාසීන්ගෙන් මල්වතුහිරිපිටිය පොලිසිය දිගින් දිගටම පළිගන්නා බව රතුපස්වල පරිසර සංවිධානයේ කැඳවුම්කරු සුරේෂ් පෙරේරා මහතා කියයි.

මීට වසර දෙකකට පෙර උද්ඝෝෂණ කරද්දී නිවසකට පහර දුන් බව කියමින් අද උදේද ගම්වැසියන් දෙදෙනකු පොලිසියෙන් අත්අඩංගුවට ගත් බවත්, ඔවුනට එරෙහිව නඩුවක් ඇති බව පැමිණිල්ල දැමූ බව කියන පුද්ගලයා ද නොදන්නා බවත්, දිගින් දිගටම පොලිසියෙන් එල්ලවන බලපෑම්වලට එරෙහිව නැවතත් පාරට බසින්නට සිදුවන බවත් ඔහු පවසයි.

මේ ගැන කළ විමසීමක දී මල්වතුහිරිපිටිය පොලිසියේ ප්‍රධානියකු පැවසුවේ හිතා මතා එවැන්නක් නොකළ බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඒ ගැන සොයා බලන බවයි.
 



අදහස් (0)

‘‘වසර දෙකකට පසුත් පොලිසිය පන්නනවා‘‘

ඇසළ Tuesday, 24 November 2015 12:56 PM

වසර 2 ක් එතරම් කාලයක්ද? හිටපු සමහරු දේශපාලඥයින් අවුරුදු 17 කට පෙර කළා කියන වැරදි වලට සැකපිට අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් කරලාත් තියෙන්නේ. (නි)

:       0       0

නිහාල් Tuesday, 24 November 2015 01:15 PM

අවුරුදු දෙකක් ගියා කියලා නීතිය වෙනස් වෙන්නේ නෑනේ . (ර)

:       0       0

සරණපාල Tuesday, 24 November 2015 09:31 AM

පොලිස් කොමිසම මේවා විසඳුවොත් හොඳයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 496 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site