(ළහිරු හර්ෂණ)
‘‘කැලීන් පොපියුලර් එවෝඩ් 2024‘‘ සම්මාන උළෙලේදී වර්ෂයේ ජනප්‍රියතම පුවත්පතට හිමි සම්මානය ලංකාදීප පුවත්පතට හිමි විය. බත්තරමුල්ල වෝටසර් ඒජ් හෝටලයේදී මෙම සම්මාන උළෙල පැවැත්විණි.
ලංකාදීප පුවත්පතේ විශේෂාංග සමකර්තෘ චමින්ද මුණසිංහ මහතා රංගන ශිල්පී සාරංග දිසාසේකර මහතා අතින් සම්මානය සහ සහතිකය ලබා ගත්තේය.
වී කෙයාර් ස්කින් ක්ලිනික් ආයතනයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ප්‍රමිලා රණසිංහ සහ ප්‍රවීන රංගන ශිල්පිනී මල්කාන්ති ජයසිංහ මහත්මිය ද අසල සිටී.
ඉච්චලන්පත්තුව සූර්නගර් ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු විදුලිසැර වැදී මිය ගොස් ඇතැයි ඉච්චලන්පත්තුව පොලිසිය පවසයි.
අහුංගල්ල ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 4 ක් වටිනා යතුරුපැදියක් සහ එම යතුරුපැදියේ තිබූ රුපියල් 10000 ක් මුදලක් සොරා ගැනීම සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකායේ හිටපු
දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වී
අපරාධයකින් ඉපැයූ දේ ගැන පනතට කථානායක සහතිකය අපරාධයකින් ඉපැයූ දේ ගැන පනතට කථානායක සහතිකය අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා කථානායක ව
ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා අතරේ සිටි බ්‍රසීල ජාතික කන්‍යා සොහොයුරියක වන කැනබාරෝ ලූකස් අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි
ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ මයික් වොල්ට්ස් එම ධුරයෙන් ඉවත් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
වසරේ ජනප්‍රියතම පුවත්පත ‘‘ලංකාදීපය‘‘
අතුල Tuesday, 10 September 2024 08:42 PM
නියමයි අපි ආදරය කරන පුවත්පත දිනෙන් දින ජයවේවා!!!!!!!!
saman Tuesday, 10 September 2024 09:03 PM
ලංකාදීපයට සුභපැතුම්.
දහම් සංකල්ප Tuesday, 10 September 2024 09:37 PM
සමබර පුවත් පත ලංකාදීප
Rama Wednesday, 11 September 2024 07:51 AM
ඇත්තටම ලංකාදීපය සෑහෙන්න සමබරයි. පුවත්පත් සමාගමේ අයිතිකරු රංජිත් විජයවර්ධන මහතා කියන්නේ යූඑන්පී නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ තාත්තා වගේම රනිල් වික්‍රමසිංහ මහතාගේ මාමා, ඔහුගේ මවගේ බාල සොහොයුරා. ඒත් සෑහෙන්න පුළුවන් තරමට සමබරයි. සුබ පැතුම්....
සාගරිකා Tuesday, 10 September 2024 09:37 PM
ජය ජය ජය වේවා!!!!!!
එම් සුමතිපාල Tuesday, 10 September 2024 10:16 PM
ලංකාදීපය සදාකල් දිනේවා
සනත් ගමගේ Tuesday, 10 September 2024 10:17 PM
ලංකාවේ ඇති එකම සමබර පුවත්පත ලංකාදීපය කර්තෘ මණ්ඩලයේ හැමෝටම ජය
උපුල් ජයසිංහ Tuesday, 10 September 2024 10:22 PM
නියමයි නේ ලංකාදීපයට ජයවේවා
Nandalal de Silva - France Wednesday, 11 September 2024 03:33 AM
මමත් කලකට පෙර ලංකාදීප, ටයිම්ස් පුවත්පත්වල හබරාදුව ප්‍රාදේශීය වාර්තාකරු හැටියට සේවය කර තිබෙන නිසා මෙම පත්‍රවල උසස් ගුණාත්මක වාර්තාකරණය ගැන හොඳින් දනිමි, ඒ ගැන පුදුම නොවෙමි. ලංකාදීපයට මෙවැනි සම්මාන ලැබීම ගැන මා ඉතාම සතුටට පත් වෙනවා. තව බොහෝ කාලයක් මෙවැනි උසස් සම්මාන වලින් පිදුම් ලැබීමට "ලංකාදීප" යට වාසනාව ලැබේවා !! ලංකාදීප කතෘ මණ්ඩලය ඇතුළු සියළු කාර්ය මණ්ඩලයට මගේ සුබපැතුම්!!!
ජයරත්න Wednesday, 11 September 2024 07:12 AM
ජයෙන් ජය
ව්මල් Wednesday, 11 September 2024 08:46 AM
සුබ පැතුම් ලංකාදීපයටට...
Chaminda Wednesday, 11 September 2024 09:04 AM
පුවත්පතේ පලකරන ලිපි සදහා අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීම ඉතාමත් අගය කරන්න ඕන ලංකාදීප පත්තරේ දිගුකල් දිනේවා චිරං ජයතු.
රංබොඩ Wednesday, 11 September 2024 09:11 AM
උණුසුම් සුබපැතුම් ලංකාදීප !!!
මැක්ස් Wednesday, 11 September 2024 11:23 AM
සතුටුයි. සුබ පැතුම්. අපේ අදහස්වලටත් ඉඩකඩ ලබාදීම පිළිබඳවත් ස්තුතියි... කෙසේවුවත් ලංකාදීපය වැනි ජාතික මාධ්‍යයකට සම්මානය පිරිනැමීමට ඒ මට්ටමේම කෙනෙක් තෝරා ගැනීමට සංවිධායකයන්ට නොහැකි වීම කණගාටු දායකයි.
ජයනාත් Wednesday, 11 September 2024 01:49 PM
මේ දවස්වල අපක්ෂපාතීව හැසිරෙන ප්‍රමුඛ පුවත් පත ලංකාදීප . සුබ පැතුම් !
fairoos Wednesday, 11 September 2024 04:49 PM
සුබ පැතුම්...!
නිශාන්ත Thursday, 12 September 2024 12:44 PM
ජයවේවා. ආඩම්රබයක්