බස්නාහිර පළාතේ විසුරුවා හළ පළාත් පාලන ආයතන ලේකම්වරුන්ගෙන් හෝ කොමසාරිස්වරුන්ගෙන් යම් චෝදනාවක් ඇති නිලධාරියකු හැර වෙනත් කිසිම නිලධාරියකු මාරු නොකරන මෙන් රාජ්‍ය සේවා කොමිසම වෙත තමා උපදෙස් දුන් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.සී.ලෝගේස්වරන් මහතා කියයි.
යම් නිලධාරියකුට විරුද්ධව චෝදනාවක් වේ නම් ඔහු ගැන පරීක්ෂණයක් පවත්වා ඉන් අනතුරුව පමණක් මාරු කිරීම සඳහා ක්‍රියා කිරීම විනා වෙනත් කිසිම නිලධාරියකු මාරු නොකරන මෙන් තමා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට උපදෙස් දුන් බවත් කොමිසම එලෙස ක්‍රියා කරනු ඇති බවට තමා විශ්වාස කරන බවත් හේ පැවසීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
‘විසිරැවූ පුංචි සභා මාරුවීම් හිතුමතේට බෑ‘