IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වසරකට පසු නිවාස 75ක් දෙන්න යයි

වසරකට පෙර මීරියබැද්ද නායයාමෙන් අවතැන්වූ ජනතාවට ලබන  ජනවාරි මස වන විට නිවාස 75 ක වැඩ නිම කර ලබා දෙන බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

ඒ වෙනුවෙන්  රුපියල් කෝටි නවයකට ආසන්න මුදලක් මේවන විට එහි දිසාපතිට ලබාදී ඇති බව අමාත්‍යවරයා කියා සිටියේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

ඒ සඳහා සියලු විධිවිධාන සලසන ලද්දේ දැනට සති දෙකකට පමණ ඉහතදී බවත්, ප්‍රමාදයක් සිදුව ඇති බව පිළිගන්නා බවත් ඔහු සඳහන් කළේය.

ඒ පිළිබඳ යමක් නොකියන බවට හා වැඩකටයුතු සිදුනොවන බවට චෝදනා එල්ලවූ බැවින් ඒ පිළිබඳ ප්‍රසිද්ධියේ කියා සිටින්නට සිදුවූ බවත් හෙතෙම අවධාරණය කළේය.

 



අදහස් (0)

වසරකට පසු නිවාස 75ක් දෙන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site