(නිමල කොඩිතුවක්කු)
තම ගැටලු වලට නිසි විසඳුමක් නොලැබුණහොත් සතියක වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.
අමාත්‍යවරයා සමඟ අඟහරුවාදා(16) පැවැත්වෙන සාකච්ඡාවේ දී යහපත් ප්‍රතිචාරයක් නොලැබුනහොත් මෙම සතියක විරෝධතාවය ප්‍රකාශයට පත් කරන බව එම සංගමයේ සභාපති, සුමේධ සෝමරත්න මහතා ප්‍රකාශ කළේය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමානාධිකාරි (වානිජ) ධුරයට නුසුදුසු නිලධාරියෙකු පත්කළ බවට චෝදනා කරමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අගහරුවාදා(9) මධ්‍යම රාත්‍රි 12ට පැය 24 ක සංකේත වර්ජනයක් ආරම්භ කළේය.
මේ හේතුවෙන් කාර්යාල දුම්රිය 10ක්, දුරගමන් දුම්රිය 5ක් සහ රාත්‍රී තැපැල් දුම්රිය 7ක් අවලංගු කෙරුණි.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විසඳුම් නැතිනම් දීර්ඝ වර්ජනයක්
Lalla Thursday, 11 May 2023 05:22 PM
පෞද්ගලික අංශයට දීම හැර වෙන කිසිම විකල්පයක් නෑ..... මේ සේවයක් නොව තම බූදලය කියල හිතාගෙන ඉන්න උද්දච්ච සේවකයන් ආයතනයක් කිසිදිනෙක දියුණු කරන්නේ නෑ.
විසිල් Friday, 12 May 2023 07:48 AM
අර කුඩච්චි අලි වලල්ල මාරු කරන්නේ උබලා නේද ? ලැජ්ජා නැතිද ඕකට ඉලෙක්ට්‍රොනික සිස්ටම් එකක් හදා ගනිල්ලාකො.