IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වසන්ත ඝාතනයේ සැකකරුවන් පැය 72ක් රඳවා ගනී

(කේ බුද්ධික කුමාරසිරි)

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තා ඇතුළු දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර තවත් සිව් දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් හිටපු බස්නාහිර පලාත් සභා මන්ත්‍රී සිංහාර පුෂ්පකුමාර වෙඩික්කරු සහ රියදුරු සැකකරුවන් තිදෙනා පැය 72 ක කාළයක් රදවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත අංක 11 කණ්ඩායම පවසයි.

නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අනුමැතිය මත මෙම සැකකරුවන් තිදෙනා රදවා ගෙන ප්‍රශ්න කෙරේ.

පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අදාල ඝාතනයට සම්බන්ධ වෙඩික්කරුවකු වන සජිත් ශ්‍රියන්ත ද සිල්වා නොහොත් "පොඩි බලයා" නැමැති වෙඩික්කරුට සහ ඝාතන සැකකරුවන් ප්‍රවාහනයට යොදාගත් මෝටර් රථයේ රියදුරු ලෙස මදුසංක ද සිල්වා නොහොත් "බහිරවයා" යන අය මෙලෙස රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී ඇත.

 



අදහස් (1)

වසන්ත ඝාතනයේ සැකකරුවන් පැය 72ක් රඳවා ගනී

නිපුන් හසංක Friday, 30 August 2024 11:15 AM

දඬුවම ක්‍රියාවට සාපේක්‍ෂව සමාන විය යුතුමයි...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 638 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site