IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වාස්තු විද්‍යාඥයා සමුගනි

ශ්‍රි ලංකාවේ කිර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පියකු වූ මිල්රෝයි පෙරේරා (72) මහතා අභවප්‍රාප්ත විය.

තිදරු පියකු වන පෙරේරා මහතා කොළඹ ආනන්ද විදුහලේ ආදී සිසුවෙකි.

අභාවප්‍රාප්ත ජෙෆ්රි භාවා මහතාගේ විශිෂ්ඨතම නිර්මාණ රැසකට පුරෝගාමී දායකත්වය සැපයු මිල්රෝයි පෙරේරා ශ්‍රි ජයවර්ධන පුර කෝට්ටේ නව පාර්ලිමේන්තු සංකීර්ණය, කණ්ඩලම හෝටලය, හිල්ටන් හෝටල් ආදිය නිර්මාණයන්ට දායක විය.

බොරැල්ල කනත්තේදී  සෙනසුරාදා (21) අවමගුල් කටයුතු සිදු  කැරේ .

 



අදහස් (0)

වාස්තු විද්‍යාඥයා සමුගනි

තමරා Friday, 20 March 2015 10:23 AM

ඇත්තටම දුකයි. මම ඔබ තුමන්ව අවස්ථා ගණනාවක් මුණ ගැසී තිබෙනවා. ඔබතුමා ඉතාම ප්‍රසන්න හා මිත්‍රශීලී කෙනෙක්. ඔබතුමන් වැනි අයෙක් මුණ ගැසීමත් සතුටට කරුණක්. ඔබතුමන්ගේ මිත්‍රශීලී මුහුණ මැවී පෙනෙනවා. ඔබ තුමාට නිවන් සැප ලැබේවා. (බ)

:       0       0

අනුර Saturday, 21 March 2015 03:16 AM

පාසල් අවධියේදී පවා ඔබ එඩිතරව කටයුතු කල අයෙක්. ඔබට නිවන් සුව මිතුර.(නදී)

:       0       0

නිමාලි Friday, 20 March 2015 11:15 AM

නිවන්සුව ලැබේවා ඔබට.ඇත්තටම හොද මිත්‍රශීලී නිහතමානී පුද්ගලයෙක්.ගෘහ නිර්මාණ කලාවට මහගු සේවයක් කල ඔබතුමාට නැවතත් නිවන් සුව පතනවා. (අ)

:       0       0

කුලරත්න Friday, 20 March 2015 01:05 PM

ඔබට නීවන් සුව පතමි.! (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site