හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට ඇප දීම සම්බන්ධයෙන් 21 වැනිදා තීරණය කරන බව කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා ප්‍රකාශ කළේය.
වාස් ගුණවර්ධනට මහාධිකරණයේ නඩු පවරා නැති හෙයින් සාමාන්‍ය යුක්ති ධර්මයට අනුව ඇප දීමට හැකියාව ඇති බවට ඔහුගේ නීතීඥවරු තර්ක කළහ. පැමිණිල්ල ඊට විරුද්ධ විය.
සියළු කරුණු විමර්ශනයකින් පසු තීරණය දෙන බව මහේස්ත්‍රාත් පැවසීය.
මාලඹේ තාක්ෂණ ආයතනයේ නිපුණ රාමනායක සිසුවාට පහර දුන්නැයි සම්බන්ධ සිද්ධියේද වාස් හා ඔහුගේ පුත් රවිදු ගුණවර්ධන සැක පිට චෝදනා ලබති.
2025 දෙසැම්බර් මස 18
634
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1104
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වාස්ට ඇප සලකා බැලීම කල් යයි
අමිල - කටුනායක Thursday, 14 November 2013 01:07 PM
මේකෙන් ඇප ලැබුනත් අරකෙන් ඇතුලෙ. (ස)
තබුක් සිල්වා Thursday, 14 November 2013 01:22 PM
රටේ වාතාවරණය අනුව ඇතුලට වෙලා ඉන්න එක ඇඟට ගුණයි. (ස)
ලලිත් Thursday, 14 November 2013 06:13 PM
ඒ වගේම ප්‍රිය අසාර්ථක මිනිසුන් පසුපස ඉන්නෙත් ගැහැණියක්මයි. (නි)
ප්‍රිය Thursday, 14 November 2013 02:30 PM
ඕනෑම සාර්ථක පිරිමියෙක් පසුපස ගැහැනියක් ඉන්නාවා කියනවනේ. නිපුන දරුවට වද දෙන කොට හිතුවේ නෑ නේද මගේ පුතාට මෙහෙම උනානම් කොහොමද කියලා. කල කල දේ පල පල දේ කියන්නේ ඕකට තමා. දැන් තමුන්ගේ පුතා අපා දුක් විදිනවා. බුද්ධ ධර්මේ බොරු කරන්න බෑ. (ස)
ගිම්හානි Thursday, 14 November 2013 03:01 PM
කවුරු මොනවා කිව්වත් ඔබ කල හොඳ දේවල් ගොඩක් තිබුනා .ඔබතුමා අද හිරකරුවෙක් උනත් එදා වීරයෙක් වෙලා හිටියා .සත්‍ය කවදම හරි ජය ගන්නවා .එතෙක් ඉවසන්න. ඔබට දෙවි පිහිට පතමි. (ස)
සිරියලතා Thursday, 14 November 2013 03:05 PM
ප්‍රිය ඔයා හරි. මගෙන් 5ක්. (ස)
ආරියසේන Thursday, 14 November 2013 04:55 PM
කවුරු මොන අදහස් පල කළත් ඔබ ඔය නඩු වලින් ඉක්මනින් නිදහස් වන බව රටේ වැඩි දෙනෙකුගේ මතයයි. (නි)
නුවන් Thursday, 14 November 2013 05:26 PM
ප්‍රියා, ඔයා හරි. මෙන්න මගෙන් 5ක් (නි)