IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


වාසුගෙ නම විකුණා සල්ලි ගරලා

ජාතික ඒකාබද්ධතා ඇමති වාසුදේව නානායක්කාර මහතාගේ ලේකම්වරයකු ලෙස පෙනී සිටිමින් රට රැකියාවට යවන බව කියමින් කතුන්ගෙන් මුදල් වංචා කළැයි කියන අයකු ජිප් රියක්ද සමග අත්අඩංගුවට ගත් බව ඇහැලියගොඩ පොලීසිය කියයි. මේ බව දැනගත් වහාම ඇමැති පොලිසියට පැමිණිලි කළේය. ඔහු හෝටල් කාමරයක් කුලියට ගෙන රුපියල් ලක්‍ෂ එක හමාරක බිලක්ද ගෙවා ඇත. ඔහු වරින් වර වාහනයේ අංක තහඩු මාරු කළැයි ද පොලිසිය කියයි.



අදහස් (0)

වාසුගෙ නම විකුණා සල්ලි ගරලා

විමල් Tuesday, 11 September 2012 03:04 PM

ඒ කියන්නේ වාසු ගාවත් හොරු ඉන්නවා.!!(නු)

:       0       0

හේමසිරි Tuesday, 11 September 2012 10:50 AM

වාසු කියන්නේ අවංක දේශපාලන නායකයෙක් කියලා අපි පිළිගන්නවා. (නි)

:       0       0

දියස් Tuesday, 11 September 2012 11:00 AM

ඔය වගේ කී දෙනෙක් ඇද්ද . (ස)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 11 September 2012 10:54 AM

පුදුමේ කියන්නේ මිනිස්සු බය නැතුව මේවා කරන එකනේ.. (ස)

:       0       0

ලුම්බිණි Tuesday, 11 September 2012 11:33 AM

වාසු කියන්නේ අවංක දේශපාලන නායකයෙක් කියලා අපි පිළිගන්නවා.(හේමසිරි). මමත් එකඟයි. මෙතුමා විප්ලවවාදී යුගයේ ඉඳල අද දක්වා කරලා තියෙන දේවල් බැලුවම ඒ කියමන අපූරුවට ඔප්පු වෙනවා. (ස)

:       0       0

පාලිත Tuesday, 11 September 2012 10:45 PM

ඇමතිගේ ලේකම් වුණ පළියට සල්ලි දෙන මෝඩයන් ලංකාවේ ඉන්නවද? (නි)

:       0       0

වරුණ Tuesday, 11 September 2012 11:58 AM

සම්බන්ධීකරණ ලේකම්ලා ගේ වැඩතමයි..!!(නු)

:       0       0

නසාර් Tuesday, 11 September 2012 04:58 PM

මහජනයා මතින් පත්වෙන අයට මහජන ගෞරවය.... (නි)

:       0       0

මධු Wednesday, 12 September 2012 01:30 PM

අහුවුණොත් වෙන කෙනෙක්. අහුනොවුණොත් මම. (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 12 September 2012 02:31 PM

එයාගේ නම කිවුවට මොකටද සල්ලි දෙන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 539 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 117 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 322 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site