IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වස්ගමුවෙ වැලි ටිකත් හූරයි

වස්ගමුව ජාතික වනෝද්‍යානයට  අයත් අඹන්ගග රදවැල්ල ප්‍රදේශයේදී  මහා පරිමාණ වැලි ජාවාරමක නිතර වී සිටි 15 දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකි වු බව දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

වැලි පැටවු ට්‍රැක්ට්‍රර් 8 ක් හා ඩෝසරයක් සමග මොවුන් අත්අඩංගුවට ගනු ලැබුහ.

ජනාධිපති ලේකම් කාර්යාලයයේ සේවකයින් බව පවසමින් ප්‍රෙද්ශයේ ප්‍රාදේශිය දේශපාලනඥයින්ගේද සහය ඇතිව මෙය සිදු කර ගෙන ගොස් ඇති බව තොරතුරු අනාවරණය වී ඇත.

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ  සේවකයකු කියා සිටියේ වැලි ගොඩ දමන ප්‍රදේශයට කිසිදු අයකුට යෑමට අවසර නෙදුන් බවත් ජාවාරම්කරුවන් රක්ෂිතයේ විදුලි වැටටද හානි සිදු කැර ඇති බවයි.



අදහස් (0)

වස්ගමුවෙ වැලි ටිකත් හූරයි

වරුණ Tuesday, 22 October 2013 09:06 PM

මේවට තමයි කියන්නේ ගුරා හිටගෙන කරන දේ ගෝලයෝ දුව දුවා කරනවා කියලා (නි)

:       0       0

මොහාන් Wednesday, 23 October 2013 10:43 AM

මෙන්න ජාතික අපරාධ. ගරු ස්වාමීන් වහන්ස, කැසිනෝ පැත්තක තබා මෙන්න මේවාට විරුද්ධ වෙන්න (නි)

:       0       0

darshan Tuesday, 22 October 2013 11:11 PM

සහය දක්වාපු දේශපාලකයන්ට ද දඩුවම් දිය යුතුයි. (ස)

:       0       0

උපාලි Wednesday, 23 October 2013 02:52 AM

දර්ශන්, 'සහාය දැක්වූ දේශපාලකයෝ" මෙතන නැහැ. ඒ අය තමයි කෙලින්ම වැඩේ කරන්නේ. හැබැයි, සහාය දැක්වූ කට්ටියක් නිසැකවම ඔතන ඇති. ඒ මහත්තුරු දැන් පසුබිමට සේන්දුවෙලා ඔලුව හංගාගෙන ඇති. (නි)

:       0       0

දෙවිඳු Wednesday, 23 October 2013 06:26 AM

හෙට වෙනකොට එළියට ඇවිල්ලා අල්ලපු පොලිසියේ අයටත් කණට ගහයිද දන්නෙ නැහැ. එහෙම රටක්නේ! (නි)

:       0       0

ගුණේ Tuesday, 22 October 2013 08:00 PM

ඔය වැලි එකතු කලේ ජනාදිපති ලේකම් කාර්යාලයේ මිදුලට දමන්න වෙන්න ඇති.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 612 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site