මාතර බන්ධනාගාර වෙසක් කලාපයේ වැඩට යොදවා සිටි කොටි සැකකරුවකු හා තවත් සිරකරුවකු පැන ගොස් ඇතැයි බන්ධනාගාර නිලධරයෝ කියති.
මේ දෙදෙනා වැලිකඩින් හා මහර බන්ධනාගාරවලින් එහි රැගෙන ගිය බව දැනගන්නට ඇත.
2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙසක් වැඩට ගිහින් පනිති
සුනිල් Wednesday, 29 May 2013 04:32 PM
කල දුටු තැන වල ඉහගන්න කියල තියෙනවනේ. ඉතින් එක වරදක්ද ?(ස)
හිල්මි Wednesday, 29 May 2013 04:39 PM
අනේ ගියදෙන්. අහිංසක කොල්ලෝ. කාගේ වුනත් ළමයිනේ (නි)
චතුල වෙරෝනා Wednesday, 29 May 2013 02:38 PM
දන්සල් කන්න ගියා වෙන්න බෑරිද තව ටිකක් බලන්න වටයක් දාලා එයි.(ස)
රුහුණු Wednesday, 29 May 2013 02:39 PM
දන්සල් කන්න නෙවෙයි චතුල ඉල්ලන් කන්නයි ඔය ගිහින් තියෙන්නේ.(ස)
චමිල Wednesday, 29 May 2013 02:55 PM
සර්පයෝ විශ්වාස කරන්න බෑ. (ස)
වරුණ Thursday, 30 May 2013 07:04 AM
මහා කොටි කොළඹ බංගලා වල සැප විදිනකොට පොඩි පොඩි කොටින්ට පනින්න හිතෙනවා ඇති (නි)
මිනිපේ Wednesday, 29 May 2013 09:29 PM
අනේ දෙයියනේ ..එහම කොටින්ව කුඩුවෙන් එලියට දානවද? (නි)
වරුණ Wednesday, 29 May 2013 03:52 PM
මහා කොටි කොළඹ සැප මන්දිර වල හුරතල් වෙන කොට කොටි පැටව් පැනලා ගියාට මක්ක වෙනවද? (නි)