IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


විස්කි බ්‍රැන්ඩි සමඟ කසිප්පුත් අහුවේ

සුරාබදු  දෙපාර්තමේන්තුවේ  කොළඹ විශේෂ මෙහෙයුම්  ඒකකය වෙන්නප්පුව නිවසක්  වටලා  විදේශ මත්පැන්  බෝතල් 85 ක් ද මීගමුව පාසිකුඩා වෙරළ අසල චීන අවහන්හළක බලපත්‍ර නොමැතිව ගබඩා  කර  තිබු  විදේශ මත්පැන්  බෝතල්  250 ක්  ද මොරටුවේ දී  කසිප්පු  ස්ප්‍රිතු බෝතල්  772 ක්  සමඟ සැකකරුවන් තිදෙනකු  අත්අඩංගුවට  ගත් බව සුරාබදු  නිලධාරිහු  පවසති.

මෙම විදේශිය මත්පැන්  බෝතලයක වටිනාකම රුපියල්  8000 – 10000 ත්  අතර  වේ.  

20160119_102710[1] 20160119_102939[1] IMG_20160119_101319[1] simg_160120



අදහස් (0)

විස්කි බ්‍රැන්ඩි සමඟ කසිප්පුත් අහුවේ

කපුගේ Wednesday, 20 January 2016 07:08 AM

මේකට නම් නඩු දාන්න කියන්න මට හිතදෙන්නේ නැහැ (නි)

:       0       0

රෂීඩ් එච් හෂීම් Wednesday, 20 January 2016 09:14 AM

හොඳ වෙලාවට , ඇඹිලිපිටිය වගේ සිද්ධියක් නැති වුනේ (බ)

:       0       0

ඔබේසේකර Wednesday, 20 January 2016 09:45 AM

ඇඹිලිපිටිය පොලිසියට බැරිද මේවගේ වැටලීම් දෙක තුනක් කරන්න මාසෙක විතර? අපි පත්තරේ පොටෝ එකකුත් දාල උසස් වීමකුත් දෙමු...(බ)

:       0       0

රුචී Wednesday, 20 January 2016 10:12 AM

වෙන්නප්පුවේ එක නම් කවුරුහරි ඉතාලියේ ඉඳල සැරෙන් සැරේ නිවාඩු එනකොට ගෙනාපුවා වෙන්න ඇති පුද්ගලික පරිබෝජනයට. ඇත්තටම බෝතල් කීයක් ගෙදර තියාගන්න පුලුවන්ද නීතියේ හැටියට? (බ)

:       0       0

යොහාන් Wednesday, 20 January 2016 06:34 AM

සෑහෙන ලොකු මෙහෙයුමක් වගෙයි (නි)

:       0       0

අජිත් Wednesday, 20 January 2016 06:39 AM

ෂා නියමයිනේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site