විස්කි බෝතල 120ක් කාරයකින් රැගෙන යද්දී බොරැල්ලේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොලිස් ජංගම රියට ලද තොරතුරක් අනුව ළුහු බැඳ ගොස් බොරැල්ල දෙමටගොඩ පාරේ දී කාරය පරීක්ෂා කර සැකකරුවෝ දෙදෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබූහ.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විස්කි බොන්න බැරිවේ
ඉෂාන් Tuesday, 21 July 2015 03:38 PM
ඔබට නිත්‍යනිකුල බිල් පතක් තිබේ නම් ඕනේ තරමක් ගෙන ගිය හැක! (ර)
ධම්ම Tuesday, 21 July 2015 11:44 AM
නීතියේ හැටියට විස්කි බෝතල් කීයක් එකවර ගෙදර ගෙනියන්න පුලුවන්ද? (ර)
සඳුන් Tuesday, 21 July 2015 03:53 PM
පොලිසිය නීතිය නොදැන අල්ලලා.විස්කි ඕනෑතරම් ප්‍රවාහනය හා ළඟ තබාගත හැකියි. (බ)
කල්ප Tuesday, 21 July 2015 12:22 PM
අපරාදේ විස්කි ටික! (නි)
නුවන් Tuesday, 21 July 2015 12:31 PM
ඔය පරණ එතනෝල් වල බඩු මහින්ද ගොඩ නැගුවේ මෙවැනි රටක් මේ මුදලාලිලා තමයි අරයව ඕනි කියලා දගලන්නේ. (බ)
වසන්ට් Tuesday, 21 July 2015 09:16 PM
විස්කි ප්‍රවාහනයට බලපත්‍ර ඕනෑද? එහෙනම් දැන් ඉතින් කඩෙන් ගත්ත ගමන් එතනම බීලා ඉවර කරන්න වෙනවා (නි)