(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු )
වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය හතරක් කොළඹ කොටුව- බදුල්ල අතර සහ බෙලිඅත්ත- අනුරාධපුරය අතර හෙට(05) සහ 07 දා ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ .
ඒ අනුව හෙට (5) පෙරවරු 06:30 ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ද උදේ 7;30ට
බෙලිඅත්තේ සිට අනුරාධපුරය දක්වා ද දුම්රිය දෙකක් ධාවනය කෙරේ .
නැවත 07වෙනිදා උදේ 7 ට බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ද එදින දහවල් 12.30 ට අනුරාධපුරයේ සිට බෙලිඅත්ත දක්වා ද එම විශේෂ දුම්රිය ධාවනය කෙරෙන බව දෙපාර්තමේන්තුව ප්‍රකාශකයකු පැවසීය .
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙසක් උත්සවයට විශේෂ දුම්රිය 4 ක්