වස්කඩුවේ අතහැර ගිය වෑන් රිය තණමල්විල ව්‍යාපාරිකයකුගේ නිවස ඉදිරිපිටින් පසුගිය 26 වැනිදා සොරාගත් ඩොල්ෆින් වෑන් රිය බව පොලීසිය කියයි.
පහරදීමකින් එහි පසුපස විදුරුවක් කඩා ඇති බවත් පොලීසිය සඳහන් කරයි.
ජා-ඇල ලක්ෂ හැත්තෑ පහේ කොල්ලයට යොදාගෙන ඇත්තේ හයි එස් වෑන්රියක් බවත් පොලීසිය කියයි.
මෙම රියේ ඇඟිලි සලකුණු ගැනීමට ද, ජා-ඇළ සමාගම් අධ්‍යක්ෂවරයා ද එහි කැඳවාගෙන ඒමට ද නියමිතය.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වස්කඩු වෑන් රියේ විස්තර සොයා ගනී
සිල්වා Wednesday, 29 May 2013 02:10 PM
අයියෝ සල්ලි