IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විෂ මාළු කා මවක් මරුට:තුනක් රෝහලට

(ජවුෆර් ඛාන්)

වෙරළේ විසිකර තිබූ මාළු විශේෂයක් අහුලාගෙන  ආහාරයට ගත් බව කියන දෙදදරු මවක මියගොස් තවත් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.

මඩකළපුව මාංකාඩු ග්‍රාමයේ පදිංචි 27 හැවිරි කාන්තාවක මෙසේ මියගොස් ඇති අතර 50 හැවිරිදි වියේ පසුවන කාන්තවක, 19 හැවිරිදි තරුණයකු සහ තෙහැවිරිදි දරුවකු රෝහල් ගත කර ඇත.

 මාංකාඩු මුහුදු වෙරළට ගොස් සිටියදී ධීවරයන් පිරිසක් විසි කළ මාළුන් අහුලාගෙන ගැනීම නිසා මෙම සිද්ධිය සිදුව ඇතැයි පොලිසිය කියයි.

මෙම මාළුන් නොකන්නැයි ධීවරයන් දැනුම් දුන්න ද එය ගණන් නොගන ආහාරයට ගෙන ඇත. මාළු කෑමෙන් පසු ක්ලාන්තය ගතියෙන් කළුවංචිකුඩි රෝහලට ඇතුළත් කර ඇත. 



අදහස් (0)

විෂ මාළු කා මවක් මරුට:තුනක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 541 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 273 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site