IMG-LOGO

විශ්ව විද්‍යාල සිසුහු පහක් සප්ත කන්‍යවේ අතරමං වෙති

සප්ත කන්‍යා කඳුවැටිය  බැලීමට ගිය කැලණිය විශ්වවිද්‍යාල සිසුන් පස් දෙනෙකු වැසි නිසා පහළට පැමිණීමට නොහැකිව අතරමං වී ඇතැයි පොලිසිය කියයි. ඒ අතර විදේස් සිසුන් දෙදෙනකු ද සිටින බව පොලිසිය පවසයි.

අතරමංවූ සිසුන් සොයා මේ වන විට යුද හමුදාව මෙහෙයුමක් ආරම්භ කර ඇත. මෙම සිසුන් පෙර දින සවස් වරුවේ සප්ත්‍ය කන්‍යා කඳුවැටිය තරනය කිරීමට ගොස් ඇති අතර ඇති වු තද වර්ෂාව හේතුවෙන් මාර්ගය සොයා ගැනීමට අපහසු වී ඇත. අතරමං වූ සිසුන් අතර ඇති එක් සිසුවකුගේ ඡංගම දුරකතනයෙන් ලැබුණු තොරතුරු ඔස්සේ ඔවුන් සොයා යුද හමුදාව  කන්ද තරනය කරයි.

 



අදහස් (0)

විශ්ව විද්‍යාල සිසුහු පහක් සප්ත කන්‍යවේ අතරමං වෙති

ඩොනල්ඩ් Sunday, 17 July 2016 08:19 AM

මෙතන අදහස් දාලා තියෙන බොහෝ දෙනා විශ්ව විද්‍යාලයට නොගිය, ගිය අය ගැන හිතේ තියෙන ඊර්ෂ්‍යාවට හා කුහකකමට ඔවුන්ට බැණ වැදී ස්වයං වින්දනයක් ලබන්නවුන්ය. මෙවන් නූගතුන් රටට හෙණයකි. (නි)

:       0       0

රජිත් Sunday, 17 July 2016 09:12 AM

මේ ළමයි මේ වගේ අනතුරුදායක ගමන් යන්න හොඳ නැහැ (නි)

:       0       0

යසපාල Sunday, 17 July 2016 09:28 AM

ඔවුන්ට කරදරයක් නම් නොවේවා! (නි)

:       0       0

බමුණු ආරච්චි Sunday, 17 July 2016 02:34 PM

මේගොල්ලෝ කොහොමත් අතරමංවෙලා ඉන්නේ (නි)

:       0       0

අනුරාධ Sunday, 17 July 2016 02:41 AM

කිසිම කරදරයක් නැතුව ඉක්මනටම නැවත ගෙවල් වලට එන්න ලැබෙන්න කියා පතනවා. මේ වගේ ගමන් යනකොට මින් ඉදිරියට ඒ පළාතේ පොලිස් ස්ථානය දැනුවත් කරලා ගියා නම්, එහෙමත් නැත්නම් ඒ පළාතේ මිනිසුන්ගෙන් අදහස් අවවාද අරන් යන එක හොඳයි කියා යෝජනා කරනවා. (නි)

:       0       0

කුමාරි Sunday, 17 July 2016 02:47 AM

ඔවුන්ව ඉක්මණින් සොයාගන්න ලැබේවා! (නි)

:       0       0

සෑම් Sunday, 17 July 2016 03:52 AM

අයි පෑඩ්, ටැබ්ලට්, අයිෆෝන් වල එල්ලිලා තරුණ ජීවිතය කිසිම අත්දැකීමකින් තොරව ගතකරන වර්තමාන තරුණ පරපුරේ තවමත් මෙවැනි තරුණයින් සිටීම සතුටක්. ඔවුන්ට අනතුරක් නොවේවා කියා පතමි (නි)

:       0       0

මැටිපහන Sunday, 17 July 2016 04:39 AM

බේරිලා අාවොත් ඔවුන්ට හොඳ කතාවක් තියේවි අපිට කියන්න. මටත් කවදාහරි ඔය කන්ද නගින්න ආසයි. (නි)

:       0       0

රොෂාන් Sunday, 17 July 2016 05:45 AM

ඒ කියන්නේ හෙට අනිද්දා වෙද්දී තවත් උද්ඝෝෂණයක් තියෙයි. (නි)

:       0       0

හේමන්ත Sunday, 17 July 2016 06:04 AM

කඳු නගින එක හොඳයි. නමුත් ඒවාට අත්‍යවශ්‍යයෙන් දැනගතයුතු දේ බොහොමයි. තමන් නොදන්නේ නම් පළපුරුදු කෙනෙකු ගමනට සම්බන්ධ කරගත යුතුය. (නි)

:       0       0

සුපුන් Sunday, 17 July 2016 06:36 AM

සප්ත කන්‍යාවියගේ පහස සෙවූ පස් දෙනාගේ අතරමංවීම! (නි)

:       0       0

අබය Sunday, 17 July 2016 06:46 AM

හොඳ අත්දැකීමක්.. (නි)

:       0       0

සහන් Sunday, 17 July 2016 07:09 AM

මේ සිසුන් පස්දෙනා විතරක් නොවෙයි, විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ කොහොමත් අතරමංවෙලා ඉන්නේ. අන්තරේට ඕනෑ විදියට නට නටා රටේ අනාගත පරපුර හැසිරෙන විදිය දැක්කහම අපිට දුකයි. මොකද මෙයාල පාර අහන්නේ යා යුතු මඟ නොදන්නා දේශපාලන අතකොලු වලින්නේ (නි)

:       0       0

අමිල Sunday, 17 July 2016 07:34 AM

මේගොල්ලෝ කන්දක් නැග්ගත් වෙන කවුරුහරි ගිහින් බේරගන්න ඕනෑ අන්තිමට (නි)

:       0       0

සුමනපාල Sunday, 17 July 2016 07:58 AM

එතනත් දැන් "අපිව බේරා ගනිව්" කියලා උද්ඝෝෂණය කරයිද දන්නෙ නැහැ (නි)

:       0       0

වසන්ත Sunday, 17 July 2016 08:05 AM

කට්ටියක් මෙහේ කඳු නඟිනවා. තව කට්ටියක් අරහේ ගහගන්නවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 308 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 794 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 143 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site