IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විශ්‍රාමික විදුහල්පති කපා කොටා මරයි

හලාවත කාකපල්ලියේ නිවසක සිටි විශ්‍රාමික විදුහල්පතිවරයකු (76) කපා කොටා මරා දමා ඇතැයි පොලිසිය කියයි.

 

 



අදහස් (0)

විශ්‍රාමික විදුහල්පති කපා කොටා මරයි

නදී Sunday, 18 August 2013 06:34 AM

ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

සමන් කුමාර Sunday, 18 August 2013 06:50 AM

ගුරු ගෞරවයට දුන්න මල් මිටක් වෙන්න ඇති. අනේ මෙහෙම රටක්. (නි)

:       0       0

සරත් අතාවුද Saturday, 17 August 2013 12:21 PM

එතුමාට නිවන් සුව.(නදී)

:       0       0

උපාලි Sunday, 18 August 2013 10:11 AM

ජයසුරිය මල්ලි, මමත් කියනවා අපරාධකරු මොන කෙරුමා වුනත් මරණ දණ්ඩනය දිය යුතුයි. (අ)

:       0       0

ජයසූරිය Saturday, 17 August 2013 01:39 PM

අපරාදකරු මොන කෙරුමා උනත් මරණීය දණ්ඩනය දිය යුතුයි. නීතිය එතරම් ලාබ නෑ පුතෝ.(නදී)

:       0       0

ඡන්දි Saturday, 17 August 2013 02:25 PM

ඇත්තටම මොකද උනේ කියල දැනගන්න කැමතියි , මෙතුමා ගතකලේ මොන විදිහේ දිවි පෙවිතක්ද ? මේවගේ හදිසි මරණ හා සම්බන්දව විශාල රහසක් ඇත . .එය දැනගැනීම කාගේත් යහපත සදහාම හේතුවනු ඇත . දන්න කෙනෙක් ඉන්නවනම් තොරතුරු හොයල ලියන්න.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 17 August 2013 02:28 PM

අපි ඉස්සර මිනීමරු ප්‍රබාකරන් ජීවතුන් අරතර ඉන්න කාලේදී පවා කිසිම බියක් සැකයක් නැතිව ලංකාවට ආවා ගියා. මොන තරම් මිනී මරුවෙක් වුනත් අපිට හැගීමක් තිබුනෙම නැහැ. ඒකට දැන් ටිකට් එක අතට ගත්තම පුදුම බියක් දැනෙන්නේ ලංකාවට යනවා කියලා. කොයි වෙලේ කාගෙන්,මොන විදිහට කන්න වෙයිද කියල දන්නේ .නැවත ලංකාවෙන් චුත වෙන්න ගුවන්යානයට නග්ගද්දී හිතට දැනෙන සතුට කියන්න බැහැ. මැරුම් කන්නේ නැතිව ජීවිතය බේරගෙන දෙවියන්ගේ පිහිටෙන් එන්න ලැබුනානේ කියල.ලංකාවේ ජීවත් වෙන මිනිසුන්ට දෙවියන්ගේම පිහිටයි.(නදී)

:       0       0

ධම්ම Saturday, 17 August 2013 03:03 PM

ජීවත්වීමේ අයිතියට ගරු කරපල්ලා මිනිසුනේ'(නදී)

:       0       0

ලෙස්ලි ලෝව් Sunday, 18 August 2013 12:44 PM

ජයසුරිය ,උපාලි, ඔයාලට මම නම් කියන්නේ අපරාධකරුවා අරගොල්ලන්ට සම්බන්ධ කෙනෙක් නම් ඔයාලා කියන දෙය කොහෙත්ම සිදුවන්නේ නැහැ.මම උදාහරණ ඕනෑ තරම් දෙන්නම් (නි)

:       0       0

චන්දි Saturday, 17 August 2013 05:46 PM

හරක් මරනවට ගිනි තියා ගත්ත හාමුදුරුවෝ අද හිටියා නම්, අද මොනවා වෙයිද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 18 August 2013 05:22 PM

රටක නීතියේ ආධිපත්‍යය බිද වැටෙනවා කියන්නේ අනෙකුත් සියල්ලම බිද වැටෙනවා කියන එකයි.අපි දකිනවා ලංකාවේ සහ ඩුබායි වල නීතියේ තියෙන වෙනස.අපිටත් දරුවන් සිටින නිසා සහ රටක් ඔවුන්ට ඉතිරි කර දෙන්න ඕනෑ නිසා මේවා අපේ හිතේ අමාරුවට දාන අදහස් මිසක් සතුටක් ලබාගන්න දාන අදහස් නම් නෙමෙයි (නි)

:       0       0

නන්ද Saturday, 17 August 2013 09:35 PM

හොඳයි නේද අපි පිළිවෙතින් පෙළ ගැහිලා තියන ලස්සන?බෞද්ධ නාලිකාවල එක බණක් ඉවර වෙනකොට තව බණක්.. රෑ එළිවනතුරු දුක්,රෝග භය නැතිකරන පිරිත් දේශනා...එහෙත් කෝ ප්‍රතිඵල? අපිට මුළු ලෝකයම රවට්ටන්න පුළුවන්..එහෙත් අපිට අපිව රවට්ටන්න බැහැ (නි)

:       0       0

අචිනි Saturday, 17 August 2013 11:10 AM

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක්ද ?(නදී)

:       0       0

අර්ෂා Saturday, 17 August 2013 11:49 AM

අපරාධ කරුවා අල්ලා ගත් විගස එල්ලා මරාදැමිය යුතුයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site