IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


විශ්‍රාමික රණවිරුවා අනවසර විදුහිලි රැහැනට බිලි

(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි)

බලන්ගොඩ මොරහැල උඩවෙළ වෙල්යායේ ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලිි විශ්‍රමික යුද්ධ හමුදා සෙබළකු මියගොස් ඇතැයි බලන්ගොඩ පින්නවල පොලිසිය පවසයි.

බලන්ගොඩ ,පින්නවල ,මොරහැල ලිපිනයේ පදිංචිව සිටි සමන්ත කපිලසිරි නැමැති 48 හැවිරිදි දෙදරැ පියකු මෙලෙස මියගොස් ඇතැයි බලන්ගොඩ පැවැසීය.

මොහු නිවසට නොපැමිණිම නිසා  නිවැසියන් විසින් සිදුකළ සොදියකදිි අනවසර විදුලි රැහැනක පැටලිි මෙලෙස උඩවෙළ වෙල්යායේදිි මියගොස් සිටියදී හමු වි ඇතැයි පින්නවල පොලිසිය පවසයි.

 

 



අදහස් (1)

විශ්‍රාමික රණවිරුවා අනවසර විදුහිලි රැහැනට බිලි

ලුම්බිණි Thursday, 13 April 2023 04:56 AM

කනගාටුදායකයි. රණවිරුවාද නැද්ද කියල නැහැ විදුලියට අහු උනොත් මැරෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site