ජංගම දුරකතන හිමියන් අතර දිනුම් ඇදීමකින් කාරයක් හිමිවී ඇතැයි කියමින් කුඩා වස්කඩුවේ විශ්‍රාමිකයකුගෙන් රුපියල් 64,772 ක් වංචා කළැයි කියන පුද්ගලයකු සොයා දකුණු කළුතර පොලීසිය පරීක්ෂණ පවත්වයි. දුරකථන සමාගමක නිලධරයකු සේ ඔහු මේ වංචාව කැර ඇත.
2025 දෙසැම්බර් මස 18
330
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විශ්‍රමිකයා කාර් ගැටේට අසුවේ.