බණ්ඩාරගම උයන්වත්ත වැවේ සොරව්ව අසළ නවතා තිබූ ලොරියක් සොරව්වේ ජල පහරට අසුවී මීටර 200ක් පමණ ගසාගෙන ගියේය.
අන්තිමේ දී ලොරිය බෝක්කුවකට හිර වී නතර නොවූයේ නම් එය කුඹුරට ගසාගෙන යනු ඇත.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
වැව් සොරොව්ව ලොරියක් තල්ලු කරයි
දරිත ප්‍රෙමා්ද් Wednesday, 04 June 2014 07:09 AM
මාළු ගෙනියන්න ඇවිල්ලා වෙන්නැති (නදී)