විවියන් ගුණවර්ධන මහත්මිය කාන්තා අරගලවලදී විශාල සේවයක් රටට කළ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවසුවාය.
හිටපු ජනපතිනිය එලෙස කීවේ විවියන් ගුණවර්ධන මහත්මියගේ ගුණසමරු උත්සවයකට සහභාගී වෙමිනි.
‘ඉතා නිර්භීත, සටන් කාමී, තමා විශ්වාස කරන දේ ගැන අවංකවම කටයුතු කරන එවැනි කාන්තාවන් කීදෙනෙක් අද දේශපාලනයේ ඉන්නවාද දන්නේ නෑ. කාන්තා සටන ඔබ නංවන්න ලොකු වැඩ කොටසක් කළා. ඇය නිදහස් සටනට එක් වෙලා ලංකා සම සමාජ පක්ෂයේ නායකත්වය අරගෙන විශාල සේවයක් කළා.‘
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
‘විවියන් ගුණවර්ධන කාන්තා අරගලවලට නායකත්වය දුන්නා‘
සිරිල් Wednesday, 28 September 2016 08:46 PM
එතුමියගේ එඩිතර නිර්භීතකම, එතුමියත් සමඟ මියැදුනාදෝ කියා හිතෙනවා. ඔබතුමියටත් සමහර දේ අමතකද කියා සිතෙනවා (නි)
ජනහිත Wednesday, 28 September 2016 08:56 PM
කවුරු කවුරුත් අතීතය අමතක කරන්නේ නැතුව හිටියා නම් හොඳයි (නි)
බමුණුසිංහ Wednesday, 28 September 2016 10:32 PM
ගොඩක් ලොකු මෙහෙවරක් එතුමිය රටට කළා.
එරන්ද Wednesday, 28 September 2016 10:52 PM
ඇය සියළු කාන්තාවන්ට ආදර්ශයක් (නි)
අජිත් රණසිංහ පැරිස් Thursday, 29 September 2016 08:39 AM
රටට ජාතියට මේ නෝනා කොරපු සේවයක් දෙකක් කියන්න නොදන්නා හින්දා අහන්නේ (බ)
ලයනල් Thursday, 29 September 2016 01:34 AM
මේ රටේ මිනිසුන්ට දැන් මතක නැහැ මේ දිරිය ගැහැණියගේ අතිතය. (නි)
බුද්ධික Thursday, 29 September 2016 01:38 AM
නියම සමසමාජ ප්‍රතිපත්ති තියෙන්නේ ජයම්පති මහත්තයලා ළඟ කියලයි මම නම් හිතන්නේ. (නි)
සජී Thursday, 29 September 2016 04:27 AM
ඒකනේ ඔබතුමියත් යුද්දේ ඉවර කරලා රටට කොච්චර ලොකු සේවයක් ද කළේ (බ)
සරත් කුරුවිට Thursday, 29 September 2016 04:32 AM
අද දේශපාලයේ සිටින කාන්තාවන් ඇයව ආදර්ශයට ගත යුතුය. (බ)