වවුනියාව,කුඩාකච්චිකොඩියේ නිදන් හෑරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වවුනියාව හිටපු නියෝජ්‍ය පොලිස්පති යු.කේ.දිසානායක හා ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව ප්‍රියදර්ශන දෙසැම්බර් 18 දක්වා යළි රිමාන්ඩ් කිරීමට වවුනියාව මහේස්ත‍්‍රාත් වි.රාමකමලන් මහතා අද(04) නියෝග කළේය.
නඩු විභාගය වෙනුවෙන් වෙනත් දිනයක් ඉල්ලා සිටීම හේතුවෙන් ඇප ලබා දීම ප‍්‍රතික්ෂේප කළ විනිසුරු නඩුව කල් තැබීය.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වව්නියා හිටපු ඩීඅයිජී/සීඅයි යළි රිමාන්ඩ්
රුවන් ගුණසේකර Friday, 04 December 2015 09:24 AM
පොලිසියේ කීර්තිනාමය ඉහළ නැංවීම උදෙසා මෙතුමන්ලාට රාජ්‍ය සම්මාන පදක්කම් උත්තමාචාර පිරි නැමිය යුතුයි .(ම)
ලක්ෂ්මන් Friday, 04 December 2015 08:40 AM
නිධන් හොරුන්ට කිසිම ගැල වීමක් දෙන්න හොඳ නැහැ. (හේ)