වවුනියාවේ දැරිය (13) පෙබරවාරි 16 වැනි දා කෙළෙසා ගෙල සිරකර මරා දැමීයැයි සැකපිට ප්‍රශ්න කිරීමට උක්කුලාන්කුලම්හි 36 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මේ දැරියගේ ඝාතකයන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට බල කරමින් බදාදා (26) උතුරේ හර්තාල් ව්‍යාපාරයක් ද පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 18
625
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වවුනියා සැකකරු දින 10කට පසු අල්ලයි
කසුන් Friday, 26 February 2016 05:32 AM
හරියටම වැරදිකරු හොයාගන්නා තුරු සියලු දෙනාම ඉවසන්න ඕනෑ (බ)
සුසන්ත Friday, 26 February 2016 12:18 PM
අපරාධ කරන සැනින් අපරාධකාරයා අල්ලන් බෑ. අපරාධකාරයාට උල්පන්දන් දෙන උදවිය වැඩියි. අපරාධකාරයා නිතියට හසුකරගන්න උදව් කරන කට්ටිය අඩුයි. හැමෝම බලා ඉන්නේ පොලිසියට මඩ ගහන්න. ඒ නිසා රාජකාරිය නිවැරදිව හදිසි නොවි ඉවසිමෙන් කිරිම ඉතා වැදගත්. (හේ)
චතුරි Friday, 26 February 2016 03:02 AM
මිනිස්සු කෝපවුණාට කමක් නැහැ. නිවැරදි පුද්ගලයාව අත්අඩංගුවට ගන්න. කලින් සිදුවීම් අමතක නැහැනේ. හැමදේටම කලින් මුල මතක තියාගන්න (නි)
සනත් Friday, 26 February 2016 03:45 AM
කොණ්ඩයට වගේ අසාධාරනයක් වෙන්ඩ ඉඩ තියන්ඩ එපා.(බ)
කලණි විතානගේ Friday, 26 February 2016 11:16 AM
කලබල නොවී නියම සැකකරු සොයා ගන්න.(හේ)