IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වව්නියාවේ පිරිසක් කළු කොඩි ඔසවති

නිදහස් දිනය වර්ජනය කරමින් වව්නියාවේ අතුරුදන් වූවන්ගේ ඥාති කමිටුව හා දිස්ත්‍රික් පුරවැසි කමිටුව වව්නියාව නගර සභාව ඉදිරිපිට කළු කොඩි විරෝධතායක් සංවිධානය කර ඇත.

අතුරුදන්වූවන් ගැන නොසොයා නිදහස සැමරීමේ අර්ථයක් නැතැයි ඔවුහු කියති.

40 43 47



අදහස් (0)

වව්නියාවේ පිරිසක් කළු කොඩි ඔසවති

ඉන්ද්‍රජිත් Thursday, 04 February 2016 10:39 AM

අද වගේ දවසක ඔය දේ කරා කියලා ලැබෙන ප්‍රතිලාභයක් නෑ.(හේ)

:       0       0

හෆීල් Thursday, 04 February 2016 10:52 AM

ගම්මන්පිලලාගේ කළු කොඩි ව්‍යාපාරය සාර්ථකව ක්‍රියාත්මක කරලා තියන්නේ උතුරේ වැසියෝ.(හේ)

:       0       0

මැටිපහන Thursday, 04 February 2016 05:59 AM

සියලුම අතුරුදහන් වුවන් ගැන සොයා බල ඒවා විසඳිය යුතුයි. දෙමළ, සිංහල, මාධ්‍යවේදීන්, ළමයි, ගැහැණු, පිරිමි, මේ ඔක්කොම. අතුරුදහන් වෙලා (ම)

:       0       0

හේමන්ත Thursday, 04 February 2016 06:34 AM

කළු කොඩි දාන්න හරි නිදහසක් මෙයාලට ලැබුනේ යුද්දේ ඉවර කරපු නිසා. නැත්නම් තවමත් බංකර් අස්සේ. එ්කේ ගෞරවය වත් අමතක මිනිස්සු ජාතියක්. මෙයාලගේ විතර ද මිනිස්සු අතුරු දැන් වුනේ? අපේ පොඩි පැටවූ පණපිටින් කපල කොටලා දැම්ම, දහස් ගණන් මිනිසුන් නිකරුනේ මරා දැම්ම, ඒවා අපරාධ නොවෙයිද? (බ)

:       0       0

ජයන්ත දසනායක Thursday, 04 February 2016 06:59 AM

පොඩි ළමයත් හුරුකරන්නේ විරෝධතා බෙදුම් ඇතිකරන්න. ළමයින්ව හවුල් නොකරන්න බැරිද? (බ)

:       0       0

චමල් Thursday, 04 February 2016 07:00 AM

බෝට්ටු වලින් ඕස්ට්‍රේලියා යන්න ගිහින් බර ගානක් මැරිළලු. හොයල බැලුවේ නැද්ද ඕගොල්ලන්ගේ ඔය කියන නැතිවෙච්ච අයත් ඉන්නවද කියල. (බ)

:       0       0

රෝහණ Thursday, 04 February 2016 07:27 AM

හෙමිට දෙන්නම්. කලබලවෙන්න එපා. කළගුණ සලකනනවා (බ)

:       0       0

මහින්ද සෞදි Thursday, 04 February 2016 07:28 AM

මේ අය නාවන්න කට්ටිය නැත (බ)

:       0       0

නිහාල් Thursday, 04 February 2016 07:27 AM

අතුරුදහන් කළානම් කළේ එල් ටී ටී ඊ එකනේ. ඔය කළුකොඩි ලෙලදෙවන්න ඕන එයාල සිහිකරලා හොරෙන් උත්සව පවත්වන තැන්වලට ගිහිල්ලයි. (බ)

:       0       0

සිල්වා Thursday, 04 February 2016 08:00 AM

රටක නිදහස් දිනය තරම් විශේෂ වූ දිනයක් රටවැසියන්ට නොමැත.... එවැනි දිනයක කලු කොඩි ඔසවා විරෝධය පාන්නේනම් ඔවුන් එම රටේ වැසියන්ද කියන එක සැකයි....(බ)

:       0       0

ඉමේෂ් Thursday, 04 February 2016 08:24 AM

කොටි සාමාජිකයන්ගෙන් අහන්න එපැයි මොකෝ වුනේ කියල. (බ)

:       0       0

නිමල් ලාලිත Thursday, 04 February 2016 08:28 AM

අද කළු කොඩි දැමීමට සිදු වී ඇත්තේ සිය මව් බිමේ වඳවී යන,අසරණ වන සිංහලයන්ටය. (බ)

:       0       0

පසිදු Thursday, 04 February 2016 08:41 AM

සමහරු විදෙස් රටවලට ගිහිල්ලත් මැරුන වගේ ඉන්නවා.මේහේ අබුදරුවන් සමගත් සියලු සබදතා අතහැර.එනිසා ඉන්ටෙපොල් එකට දැන්ව සෑම රටකම සොයා බලන්න.(හේ)

:       0       0

අනු Thursday, 04 February 2016 09:18 AM

අද කාලේ වෙන දේවල් බලන්නකෝ (බ)

:       0       0

ධර්මපාල Thursday, 04 February 2016 09:27 AM

හේමන්තගෙ කතාවත් එක්ක මමත් එකගයි. ඒත් අවාසනාව කියන්නෙ, හේමන්තට, මට තේරෙන සත්‍ය අපේ රටේ පාලකයන්ට නොතේරෙන එකයි (බ)

:       0       0

සිරි Thursday, 04 February 2016 09:21 AM

ඔය කියන අතුරුදහන් එවුන්ගෙන් බාගයක් ඔස්ට්‍රේලියාවේ ඉන්නේ .(හුගක් එවුන් කොටි පැටවූ) (බ)

:       0       0

අතුල Thursday, 04 February 2016 09:43 AM

වැඩක් වෙන්නේ නෑ.(හේ)

:       0       0

කුමාර Thursday, 04 February 2016 09:57 AM

නිදහස් රටක තියන අගය දන්නේ නැති මිනිස්සු (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site