වැල යන පැත්ත මැස්ස ගසනවා විනා මැස්සට ඕන විදියට වැල යැවිය නොහැකි යැයි ද දැඩි නීති රීති දමා වෙළෙදුනට ප්ලාස්ටික් කූඩවලම එළවළු ප්‍රවාහනය කළ යුතු යැයි කීම මැස්සට ඕන විදියට වැල හැරවීමක් සේ පෙනේ යැයි ද එස්.එම්. චන්ද්‍රසේන මහතා බණ්ඩාරවෙල දී අද පැවැසීය. කලක් තිස්සේ අනුගමනය කළ ක්‍රියාවක් එක රැයකින් වෙනස් කළ නොහැකි යැයි ද මෙම කූඩා ක්‍රමය සාර්ථක කර ගැනීමට නම් ගොවියන්, නිලධරයන්, වෙළෙදුන් හා දේශපාලනඥයින් එකමුතු වී එකම තීරණයක් ගත යුතු යැයි ද හෙතෙම සඳහන් කෙළේය. එළවළු ප්‍රවාහනය සඳහා කූඩා බෙදොදීමේ උත්සවයකදී ඇමැතිවරයා මේ බව පැවැසීය.
ගොවීනට පමණක් ගොනිවල අසුරා එළවළු හා පළතුරු වෙළෙඳපොලට ගෙන ඒමට අවසර ඇතැත් වෙළෙඳුන් ප්‍රවාහනය කිරීමට පෙර ඒවා ප්ලාස්ටික් කූඩා වලට ඇසිරිය යුතුය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
වැල යන පැත්තට මැස්ස ගැසිය යුතුයි
සෙනරත් Saturday, 14 January 2012 09:20 PM
ඔය දේ කලින් හිතුනේ නැද්ද ?
ලෙස්ලි ජයකොඩි Saturday, 14 January 2012 11:33 PM
කාටද මේවා කියන්නේ?
බන්දුල ද සිල්වා Sunday, 15 January 2012 09:10 AM
දැන්වත් මොලේ පෑදුන එක ලොකු දෙයක්.
නසීර් Sunday, 15 January 2012 12:13 PM
හැමදෙනාම කරන්නේ ඕක තමයි. වැල යන පැත්තට තරගෙට මැස්ස ගහනවා
ඉන්දිකා Sunday, 15 January 2012 05:14 PM
මෙම ප්ලාස්ටික් කූඩ භාවිතයෙන් ඉවත් කිරීමේදී නැවතත් ප්‍රථිචක්ක්‍රීකරණය කිරීමට කටයුතුද සැළසුම් කරන්න
ප්‍රියා Sunday, 15 January 2012 06:48 PM
හැමදාම කරපුදෙන්
යූනස් Sunday, 15 January 2012 09:55 PM
වැල කව්ද? මැස්ස කව්ද? පොඩ්ඩක් පැහැදිලි කරානම් හොද නැද්ද...