IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වල් අලි වී කිලෝ 3000කට වග කියති

වැලිකන්දේ බොරවැව කපා පෑගූ කුඹුරු යායකට අද(30) අලුයම ආ අලි රංචුවක් කිලෝ 3000ක පමණ වී බී ඇතැයි ගොවියෝ කියති.

ත්‍රිකෝණමඩුව, සෝමාවතිය හා මාදුරුඔය පැත්තේ වල් අලි බහුලය.

ගොවීන් පැලේ නොසිටි අවස්ථාවක අලි රංචුව එහි එන්නට ඇතැයි කියති.

rice_2016330 rice_2016330-2 rice_2016330-3



අදහස් (0)

වල් අලි වී කිලෝ 3000කට වග කියති

කිංග්ස්ලි පෙරේරා Wednesday, 30 March 2016 07:55 AM

ඔය හාල් තිබුනත් අපට ලැබෙන එකකයැ. ඕවා පරණ වෙනකන් තිබිලා කුකුල් කෑමවලට විකුණනවනේ. අපි හාල් 82 ට කනවා කුකුල්ලු 22 ට කනවා (නි)

:       0       0

දිලිප් Wednesday, 30 March 2016 06:23 AM

කවුරුන් හෝ මැදිහත් වී මොවුන්ට වන්දියක් දියයුතුයි (නි)

:       0       0

ජගත් Wednesday, 30 March 2016 06:32 AM

මේ ප්‍රශ්නයට විසඳුමක් නැද්ද? (නි)

:       0       0

මුණසිංහ Wednesday, 30 March 2016 11:04 AM

යාන්තන් ඇති වී කිලෝ 3000කින් ආණ්ඩුව නිදහස්. (නි)

:       0       0

සඳුන් Wednesday, 30 March 2016 11:22 AM

කකුල් දෙකේ අලිත් වී ගොවියාව හාන්සි කරලා තියෙන වෙලාවක කකුල් හතරේ අලිත් කරන්නේ පුදුම වැඩ තමා. පව් අහිංසක මිනිස්සු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site