IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වල් අලි ගම් වදිති: ගැමියෝ පාර වසති

වල් අලීන්ගෙන් සිදුවන හිරිහැරවලට විසැඳුම් ඉල්ලා ගම්වැසියන් පිරිසක් ගල්ගමුව වෑගෙදර හන්දියේදී විරෝධතාවක් කළහ. වෑගෙදර, බිම්පොකුණ, මඩදොඹේ, මකුලෑව, ගල්ලෑව, දෙමටවැව, කොක්වැව, ඉහළගම ආදි ගම්මානවල හාරසීයයක් පමණ මෙම උද්ඝෝෂණයට එක් ව සිටියහ.

95 96 97 98



අදහස් (0)

වල් අලි ගම් වදිති: ගැමියෝ පාර වසති

කෝනාර Saturday, 02 January 2016 01:08 PM

කවදාද මේ ප්‍රශන්යට විසඳුමක් ලැබෙන්නේ? (නි)

:       0       0

නිමල් ලලිත Saturday, 02 January 2016 02:43 PM

කළයුත්තේ මාර්ග අවහිර කිරීම නොවේ. මේවාට වගකිවයුතු අයට දැනෙන දෙයක් කිරීම නොවේද? (නි)

:       0       0

ජයවික්‍රම Saturday, 02 January 2016 06:40 AM

මේ ගැමියන් හැමදාම කළේ බීරි අලින්ට වීණා වයනව. අලි බාර ඇමති ඉන්නෙත් වයඹ බලමු එයා මොකද මේකට කරන්නෙ කියල. (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site