IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


වල් අලියා ගේ කඩයි :ගෙහිමියාට අඹගහේ සරණයි

අම්පාර දිස්ත‍්‍රික් මායිමේ පිහිටි මඩකලපුවට අයත් මංගලගම නිවසක් වල් අලින් විසින් බිමට සමතලා කර දමා තිබේ.

දින තුනක් ඇතුළත නිවාස හතරකට දැඩි හානි සිදු කැර ඇති බව ගම්වාසීහු  කියති.

නිවසේ හිමිකරු  එස්. එල් .සෝමවිර සිවිල් ආරක්ෂක භටයෙකි. ඔහු දෙදරු පියෙකි.ඔහු කියනුයේ මිදුලේ අඹගස හැරුණු විට අන් සෙවනක් නැති බවයි. අලින්ගෙන ගම්මානයට සිදුවන හනි පිළිබද වසර ගණනාවක් තිස්සේ රජය දැනුවත් කළද කිසිදු පිළිසරණක් නැති බව ගැමියෝ කියති.

5.jpgf 7.jpghh 8.jpgjjj



අදහස් (0)

වල් අලියා ගේ කඩයි :ගෙහිමියාට අඹගහේ සරණයි

බටු ගෙදර Wednesday, 17 September 2014 03:29 AM

අලින්ගෙන් අපිට මොනතරම් ලාබ ලැබෙනවද ? ඔන්න ඔහේ නිකන් ඉමු අලි මරන්නේ නැතිව ඕකත් සත්ව හිංසනයක් නේ ? (නදී)

:       0       0

පියුමි Tuesday, 16 September 2014 03:09 PM

රජය කරන්නේ ඡන්දයක් තියනවනම් පමණි (අ)

:       0       0

ධනංජය Wednesday, 17 September 2014 03:49 AM

ගෙහිමියාට අඹ සරණයි! (නදී)

:       0       0

මරච්චි Tuesday, 16 September 2014 03:44 PM

වෙඩි තියන්නි තියන්නේ මිනිස් ජීවිත අලියට වෙඩිය වටිනවා .....i (අ)

:       0       0

තිලක් Tuesday, 16 September 2014 03:47 PM

අලි එනවට කෙන්යාවේ ලනුවක මිරිස තවරලා විදුලි වැට වගේ වැටක් හදනවා මාසයක් විතර මිරිස් සැර තියෙන බවත් අලි එම ලනුව ලඟට ඇවිත් සැර දැනිල ඉවත්ව යන බවත් රෑපවාහිනි වැඩසහනක එකක තිබුණ. අපේ රටෙත් මේක අත්හදා බලන්න ගැමියන්ට පුළුවන්. සාමාන්‍ය කොහු ලනුවක් හොඳයි. තව අර හණ කියල ලොකු අන්නාසි ගස් වගේ ගස් වර්ගයක් තියෙන්නේ ඒවා වැටක් වගේ වැවුවම නම් අලින්ට එන්න බෑ. ටිකක් කල්යන වැඩක් වුනත් ඉතා සාර්ථකයි. (අ)

:       0       0

ටෙනිසන් Wednesday, 17 September 2014 04:18 AM

තිලක්,අජිත් මහත්වරුනි ඔයාල ලියන දේවල් කරපුවම උත්තමයන්ගේ සාක්කුවට කීයක්වත් වැටෙන්නේ නැහැ,විරුද්ධ දේශපාලකයින්ට මාතෘකා නැහැ. පොඩ්ඩක් හිතන්නකෝ. (ස)

:       0       0

කින් බෙනට් Tuesday, 16 September 2014 04:09 PM

තිලක් ... කෙන්යාවේ මිරිස් වැටවල් ගැහුවට ලංකාවේ මිරිස් වැටවල් ගැහුවොත් නියමෙට තියෙයි ... අලි නම් දුවයි ... හැබැයි දැන් කාලේ මිරිස් වල ගානේ හැටියට මිරිස් වැට එක රැයක් ඉතුරු වෙලා තිබුනොත් තමයි පුදුමේ .... බැංකු කඩන හොරුත් බැංකු කැඩිල්ල නවත්වල මිරිස් වැටවල් හොයන් යයි ... අනික මේ වගේ දුප්පත් මිනිස්සුන්ට මිරිස් වැටක් ගහන එක සිහිනයක් දැන් කාලේ හැටියට ....තව එකක් තමයි මේ ගේ කඩල තියෙන විදිය දැක්කම නම් කකුල් 4 අලියෙක් නම් වෙන්න බෑ ඕක කඩල තියෙන්නේ ...(ස)

:       0       0

සේනක ද සොයිසා සිරිවර්ධන Tuesday, 16 September 2014 04:15 PM

මේ අසරණ ජීවිත ගැන හද පතුලෙන්ම දුක් වෙනවා! සතුන්ටත් හිංසාවක් නොවේවා! ලංකාවේ සමහර පුද්ගලයන් අලින්ගේ වලිග කපල හානි කරලා තිබුණු කම්පා දනවන ප්‍රවෘත්තියකුත් දැක්ක. සතියකට පමණ කලින්. එහෙම කරන්න එපා උන්ට. තෙරුවන් සරණයි. (ස)

:       0       0

චන්ද්‍රා Tuesday, 16 September 2014 04:24 PM

තිලක් ගේ යෝජනා සාර්ථකනම් එමජනයට ඒවා ප්‍රයෝජනවත් වේවි , අපේ රටෙත් පැරණි පාරම්පරික ක්‍රම ඇති , නමුත් රජයෙන්ම නිකන් කෙරෙනකම් බලන් ඉන්නවනේ, එම දේවල් ගැන රජයවත්, ජනතාවවත් උනන්දුවක් නැත, (දී)

:       0       0

ගමගේ Tuesday, 16 September 2014 04:28 PM

සත්තුත් ඉන්න ඕනෙනේ (දී)

:       0       0

ධම්ම Tuesday, 16 September 2014 04:39 PM

කෝ මේ වන ජීවී ඇමති සහ නිවාස ඇමති? මේ මිනිස්සු දුක් විඳිනවා. (ස)

:       0       0

කිංස්ලි Tuesday, 16 September 2014 05:44 PM

රජයේ පිහිට ලැබේවා! (නි)

:       0       0

සොම්වීර Wednesday, 17 September 2014 07:06 AM

අනේ හොඳ වැඩේ (නදී)

:       0       0

පසන් Thursday, 18 September 2014 06:47 PM

කෝ දැන් අර ගිරිය පුප්පාගෙන කෑගහන අය? එයාලට මේවා පෙනෙන්නේ නැද්ද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 16 September 2014 11:50 PM

අලි මේ පෙන්වන්නේ මේවා අපේ භූමිය කියලා නේද? හැබැයි ඉතින් දැන් අලින්ට මේවා දීලා අපිට යන්නත් තැනක් නැහැ. සාමදානෙන් සහයෝගයෙන් ඉන්න බැරි නම් ඉතින් අලින්ටත් බෙහෙතක් දෙන්න වෙනවා (නි)

:       0       0

නුවන් Wednesday, 17 September 2014 01:10 AM

අලින්ට නම් කිසිම අනුකම්පාවක් නැහැ වගෙයි (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 17 September 2014 01:30 AM

තිලක්, අලි එන මඟ අහුරන්න හොඳම වැට හණ වැට නම් තමයි.ඒත් කෝ කවුරුවත් ඒවාගේ වියදම් අඩු, නඩත්තුව නැති ව්‍යාපෘති වලට කැමති නැහැනේ. මේක රටේ සහ ජනතාවගේ පුරුවේ කරුමය. අතීතයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රක්ෂිත වල මෙම වැටවල් යොදා තිබුනා. ඉතා සාර්ථක හණ වැටක් ඌව පරණගම, උඩුහාවර වන වගාව වටේට තිබුනා.එහෙ අලි නැතත් ඒක වගාවේ ආරක්ෂාවට සුදුසු ලෙස වැවී තිබුනා. පුත්තලමේ කරුවලගස්වැව නීල බැම්ම ව්‍යාපාරයේ ඇල මඟ වන අලින්ගෙන් රැකගන්න තල් වැටක් යෝජනා වෙලා ක්‍රියාත්මක කළා. ඒක අසාර්ථක වුණා. එම නිසා තිලක් කියන පරිදි හොඳම සහ වියදම් අඩු, පහසු මෙන්ම සුදුසු වන්නේද හණ වැට ඉදිකිරීමේ ව්‍යාපෘතියකි. (නි)

:       0       0

හේවාවිත Wednesday, 17 September 2014 10:00 AM

ඇති උතුම් දළදා කරඬුව වඩම්මවන අලියාත් අති උතුම් මිනිස් භාව ලැබූ මිනිසාත් යන දෙගොල්ලවම ආරක්ෂා කිරීමේ වැඩ පිළිවෙලක් සකස් වේවා කියා මම ප්‍රර්ථනා කරමි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා
2025 මැයි මස 14 440 0

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.


බාල පොහොර තොගයක් පොලොන්නරුවෙන් අල්ලයි
2025 මැයි මස 14 209 0

පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල


’’සමහරු ඉතිහාසය අමතක කරමින් අපි එක්ක ඉන්න ලෑස්ති වෙනවා’’
2025 මැයි මස 14 454 0

ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 1364 5

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 811 3

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 849 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1433 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1621 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 426 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site