IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වල් අලියා ගැමියකු මරයි

 

අද (07) අලුයම අම්පාර වීරගොඩදී වල් අලි ප්‍රහාරයෙන් ගැමියෙකු මරණයට පත් විය.

ඔහුගේ සිරුර මහ පාරට ගෙන ආ ගැමියෝ වල් අලින්ගෙන් ජීවීත හා දේපල රැක දෙන්නැයි උද්ඝෝෂණයක් ද ඇරැඹුහ.



අදහස් (0)

වල් අලියා ගැමියකු මරයි

චන්දි Wednesday, 07 August 2013 12:12 PM

තමා හිසට තම අතමය සෙවනැල්ල , කරන උද්ඝෝෂණ අලියන්ට ඇසේවා! (නි)

:       0       0

නිලන්ත Wednesday, 07 August 2013 04:11 PM

පර අවහිර කරන්න එපා කොල්ලනේ.නාදුනන කට්ටියක් ඉන්නවලු. එයාලට පාර අවහිර කරනවා පෙනෙන්න බැහැලු. වෙඩිමලු තියන්නේ. අනේ මල්ලිලා ඕක නම් කරන්න එපා (නි)

:       0       0

සත්‍යපාල Wednesday, 07 August 2013 12:56 PM

වෙඩි කන්නද හදන්නේ ? (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 07 August 2013 06:22 PM

පාර මැදට එන්නේ නැති ඕනෑ උද්ඝෝෂණයකට අපෙන් සහාය! පාර මැදට ආවොත් නම් ඉතින් අපි මගී ජනතාවගේ පැත්තේ.. (නි)

:       0       0

දර්ශන Wednesday, 07 August 2013 01:26 PM

පාර හරස්කර ,ආයෙත් අමාරුවේ වැටෙන්න එපා. අලි වැටක් සාදන්න අරමුදලක් අරඹමු. මී මැසි ජනපද ඇතිකරගෙන ගමවටේ,කටු පදුරු සිටවමු. කොපමණ විකල්ප තිබෙනවාද? (නි)

:       0       0

වරුණ Wednesday, 07 August 2013 01:50 PM

කොළඹ නාඩගම් නවතලා මේවා ගැන ටිකක් බලමුද? (නි)

:       0       0

අනුර Wednesday, 07 August 2013 02:27 PM

ඌ නම් ඉතින් තිරිසනෙක්නේ (නි)

:       0       0

චාරු Wednesday, 07 August 2013 07:50 PM

ඇයි අනේ මේ..!!! හැමදේටම උද්ඝෝෂණ ඔයාලට වෙන වැඩ නැද්ද..?ආ (අ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 07 August 2013 03:12 PM

අනේ ඔව් මගේ අප්පචිලා උද්ගෝෂණ නම් කරන්න යන්න එපා. අලි ගහලා මැරෙන එක සැපයි වෙඩි කාලා මැරෙනවට වඩා (නි)

:       0       0

හේරත් Wednesday, 07 August 2013 09:22 PM

වල් අලියා...ඕකා ඔහොමමයි....ඒ වුණාට තුවක්කු පාවිච්චි කොරන ගොන් අලියන්ට වඩා හොද පාටයි.(අ)

:       0       0

නිමල් Wednesday, 07 August 2013 03:29 PM

අලි ගහනවා,මිනිසුන් මැරෙනවා,උද්ගෝෂණ තියෙනවා.එහෙත් තවම බලදාරියෝ මර නින්දේ.මෙසේ මිනිසුන් මියයන පෙදෙස් වල මිනිසුනි, ඡන්දය හිගා ගෙන එන එක් කෙනෙකුටවත් රැවටෙන්න එපා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 540 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site