IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වැලිසර ලක් සතොස ගබඩාවට සීල්

ආහාර පනතට පටහැනිව සහල්, පිටි, සීනි, කිරිපිටි, පරිප්පු හා ලුණු ආදිය ගලඩා කළැයි වැලිසර ලංකා සතොස ගබඩාවට වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධරයෝ අද සීල් තැබූහ.

 

 



අදහස් (0)

වැලිසර ලක් සතොස ගබඩාවට සීල්

ගාමිණී - සිරි Sunday, 03 August 2014 09:19 AM

සති අන්තයේ නිසා ශීල් තියෙයි. සඳුදා වෙනකොට ගැලවෙයි. රජයේ බඩු නේ (නදී)

:       0       0

සත්‍යයා Monday, 04 August 2014 01:09 AM

සතොස කියලා නම තියනකොට කවුරුවත් හිතුවේ නැතුව ඇති සන්තෝෂයෙන් වළඳන්න වෙන්නේ කුණු කරවල වගේ දේවල් කියලා. (නි)

:       0       0

නුවන් සඳරුවන් Sunday, 03 August 2014 11:28 AM

ජොනී මොකක්ද මේකට කියන්නේ. කීයක් අතමාරු උනාද දන්නේ නැහැ (නදී)

:       0       0

චන්ද්‍රා Sunday, 03 August 2014 02:08 PM

අලි මදිවට හරක් කිව්වලු නේද? පුද්ගලික අංශයට එපා කියල රජය කරන්නෙත් එම දෙයමද? බලවතාණනි, වයර් මාරුවෙලාද? (නදී)

:       0       0

පාරා Sunday, 03 August 2014 02:39 PM

හොරා ගේ අම්මගෙන් කාපිය ගුටි.(නදී)

:       0       0

චමින්ද Sunday, 03 August 2014 08:09 AM

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට අබ සරණයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 345 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site