IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


විල්ස්මිත් ඉන්දියාවේ සාදයකට

'බෑඩ් බෝයිස්', 'හැන්කොන්' වැනි චිත්‍රපට ඔස්සේ ජනාදරයට පත් විල්ස්මිත්, බොලිවුඩ් සුපිරි නළු ආක්ෂේ කුමාර්ගේ නිවසට සාදයක් සඳහා පැමිණ ඇත. සාදයට හේතුව මේ දින තිරගත වන ආක්ෂේගේ 'රස්තම්' චිත්‍රපටය කෝටි 100ක ආදායම පසුකර තිබීමය. මේ සාදයට අක්ෂේගේ හිතවත් සහෝදර නළුනිළියන්ද එක් වූ බව සඳහන් වෙනවා.

20160902Will-1 20160902Will-2 20160902Will-3 20160902Will-4



අදහස් (0)

විල්ස්මිත් ඉන්දියාවේ සාදයකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 168 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 35 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 688 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site